මේක මට මේ නිකන් හිතුන දෙයක්. උබලට හිතෙනවද pfizer vaccine එක ලංකාව වගේ රටකට සාර්තක වෙයි කියල. මොකද මේක එන්නෙ -72 වගේ temperature එකක නේද. Blood bank එකේ ඇරෙන්න මේ temperature එකේ පවත්වගෙන යන්න පුලුවන් වෙන freezers මේ රටේ තියෙනවද? Carriers තියනවද මේ පහසුකම් තියන? දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියන්න. මොකද සිනොෆාම් එක නම් -4 වගේ තියන්න ඕනි කියල මම අහල තියනව. එතකොට ඒකෙ effectiveness එක වැඩී වගේ නේද. උබලට මොකද හිතෙන්නෙ?