Questions රුපියල අගය අඩුවෙනවා හන්ගනවද ?

chamma_chamma

Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    දැන් ලගකදී ඉදලා currency exchange කරන තැන් වල දෙන රේට් එකයි ගූග්ලේ ටය්ප් කරපුවම පෙන්නන හෝ xe.com වගේ ෆෙමස් සය්ට් වල පෙන්නන රේට් එකයි අතර ලොකු වෙනසක් තියෙනව.

    උදා :
    xe.com එකේ
    1 AED = RS 54.55

    එත් exchange එකකට ගියොත්
    1 AED = RS 62.80 :rolleyes:

    කලින් මෙහෙම වෙලා නෑ. මෙච්චර වෙනසක් එන්න specific හේතුවක් තියෙනවද?
    එලකිරියන්ස් අදහස් ඕනේ !!:)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    කවදාවත් ගුගල් එකේ හරි රේට් එක තිබ්බේ නැ.

    කොහොමත් දැන් එක්ස්චෙන්ජ් පොයින්ට් වලයි කලු කඩ වලයි ගාන වැඩියි. මේ කරන්සි ක්‍රයිසිස් නිසා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔච්චර ඕන නෑ BOC එකේ සයිට් එකේ පෙන්නන රේට් එක & ඇත්තට ඇප්ලයි වෙන රේට් එකෙත් පට්ට වෙනසක් තියෙනව නේහ්.
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    කවදාවත් ගුගල් එකේ හරි රේට් එක තිබ්බේ නැ.

    කොහොමත් දැන් එක්ස්චෙන්ජ් පොයින්ට් වලයි කලු කඩ වලයි ගාන වැඩියි. මේ කරන්සි ක්‍රයිසිස් නිසා.

    ඔච්චර ඕන නෑ BOC එකේ සයිට් එකේ පෙන්නන රේට් එක & ඇත්තට ඇප්ලයි වෙන රේට් එකෙත් පට්ට වෙනසක් තියෙනව නේහ්.

    HNB

    58.776761.8011

    e kiyanne lankawe eliye exchange wala mita wada gannawa. 60 waga yanawa athi buying
    Sorry brothers. man me kata karanne abroad idan. google ake currency rate akai mehe exchange wala rate akai atara Rs. +- 0.5 gap1k tami awurud ganak tisse tibune. kawadawath me wage gap1k na.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    wediya hitanna deyak na

    Central baknk:

    image.png

    Commercial bank

    image.png

    HNB

    image.png

    Sampath

    image.png

    BOC

    image.png

    Balapuhama penawane kawda boru karanne kiyala :rolleyes:
     
    • Haha
    Reactions: chamma_chamma

    MSameen

    Junior member
  • Jul 14, 2010
    44
    87
    18
    දැන් ලගකදී ඉදලා currency exchange කරන තැන් වල දෙන රේට් එකයි ගූග්ලේ ටය්ප් කරපුවම පෙන්නන හෝ xe.com වගේ ෆෙමස් සය්ට් වල පෙන්නන රේට් එකයි අතර ලොකු වෙනසක් තියෙනව.

    උදා :
    xe.com එකේ
    1 AED = RS 54.55

    එත් exchange එකකට ගියොත්
    1 AED = RS 62.80 :rolleyes:

    කලින් මෙහෙම වෙලා නෑ. මෙච්චර වෙනසක් එන්න specific හේතුවක් තියෙනවද?
    එලකිරියන්ස් අදහස් ඕනේ !!:)
    මහ බැංකු site එකේ නම් බොරු දාන්නෙ, අඩු ගානක්
     
    • Like
    Reactions: chamma_chamma

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    දැන් ලගකදී ඉදලා currency exchange කරන තැන් වල දෙන රේට් එකයි ගූග්ලේ ටය්ප් කරපුවම පෙන්නන හෝ xe.com වගේ ෆෙමස් සය්ට් වල පෙන්නන රේට් එකයි අතර ලොකු වෙනසක් තියෙනව.

    උදා :
    xe.com එකේ
    1 AED = RS 54.55

    එත් exchange එකකට ගියොත්
    1 AED = RS 62.80 :rolleyes:

    කලින් මෙහෙම වෙලා නෑ. මෙච්චර වෙනසක් එන්න specific හේතුවක් තියෙනවද?
    එලකිරියන්ස් අදහස් ඕනේ !!:)
    ela
     
    Last edited:
    • Like
    Reactions: chamma_chamma

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    මහ බැංකුවෙන් නිකුත් කරන් අගය
    බැංකුවල දෙන අගය
    කලු කඩේ අගය

    ලොකු වෙනස්කම් එක්ක range 3ක යනවා දැන්
    real value eka dan nam 250+ wage thama bung
     
    • Like
    Reactions: chamma_chamma

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ බලපන් කුවේට් එකේ ඩිනර් එකකට දෙන ගාන. සතියක් ඇතුලත රුපියල් 30 ගානකින් වැඩි උනා..

    Untitled.png
     
    • Like
    Reactions: chamma_chamma