දැන් ලගකදී ඉදලා currency exchange කරන තැන් වල දෙන රේට් එකයි ගූග්ලේ ටය්ප් කරපුවම පෙන්නන හෝ xe.com වගේ ෆෙමස් සය්ට් වල පෙන්නන රේට් එකයි අතර ලොකු වෙනසක් තියෙනව.
උදා :
xe.com එකේ
1 AED = RS 54.55
එත් exchange එකකට ගියොත්
1 AED = RS 62.80
කලින් මෙහෙම වෙලා නෑ. මෙච්චර වෙනසක් එන්න specific හේතුවක් තියෙනවද?
එලකිරියන්ස් අදහස් ඕනේ !!
උදා :
xe.com එකේ
1 AED = RS 54.55
එත් exchange එකකට ගියොත්
1 AED = RS 62.80

කලින් මෙහෙම වෙලා නෑ. මෙච්චර වෙනසක් එන්න specific හේතුවක් තියෙනවද?
එලකිරියන්ස් අදහස් ඕනේ !!
