උඹලගෙන් අන්තිම පාරට අහන්නෙ

AnuradhaRa

Well-known member
  • මම කතෝලික

    ඒත් මට හිතෙනව බුද්ධාගම හරි කියල

    හැබැයි මට ගොඩක් දුකයි අපේ ජීවිතවල තේරුම එච්චරද කියල

    නිවන් දකිනව ඇරෙන්න අපිට වෙන ඔප්ෂන් එකක් නැද්ද?

    අපේ ආගමේ කියනව වගේ ස්වර්ගයක් ඇත්තෙම නැද්ද, වෙන විශ්වයක හරි..
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    ආගම් 4200 ගාණක් තියෙනවා. ඒ ඔක්කොම හරි.
    උබත් මේ ටිකේ මොනවා හරි මනස්ගාත ටිකක් ලියපන්.
    ලියද්දි මොනවා හරි කල් ඉකුත් වුන බාසාවකින් ලියපන්.
    අවුරුදු දහස් ගාණක් ගියාට පස්සේ උබටත් ෆලොවර්ස්ල ලක්ෂ ගාණක් ඉදියි.
    උන් උනේ මනස්ගාත දිගටම ප්‍රැක්ටිස් කරයි. ගුඩ් ලක්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ස්වර්ගය කියලා උබ විශ්වාස කරන්නේ මොකද්ද? ස්වර්ගයට ගිය එකෙන් උබ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද?
    එඑ බලාපොරොත්තු ස්වර්ගයෙන් ඉශ්ට නොවුනොට්ග් ආයෙත් දුකක් නේද?

    දුක නැති කිරීමේ මාර්ගයක් බුදු දහමේ තියෙන්නේ.ඉතිං බුදු දහමට අනුව ස්වර්ගය,දිව්‍ය ලෝකය කියන්නේ අවසානය නෙමෙයි.නිවන තමයි අවසානය.ඒකට යන එක අපහසුයි.නමුත් අටලෝ දහමට කම්පා නොවීම පුලුවන් තරම් ආශාවන් අතහැරීම වගේ දේවල් හරහා සෑහෙන ප්‍රමාණයකට මේ ලොකේදිම දුක නැති කරගන්න පුලුවන් වෙයි උබටම...

    මම ලොකුවට ආගම අදහන කෙනෙක් නෙමෙයි.ඒ වුනාට ඔය උඩ දේවල් නිසා ගොඩක් දේවල්වලදී උත්තර හොයාගෙන තියෙනවා.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,004
    14,372
    113
    වැලිවේරිය
    kiypan balanna weradi mnwda kyla aptath danaganna.
    බුද්දාග්මේ තියෙන ඉවරයක් නොවන පන්සල් හැදීම..හැබැයි බුදුහාමුදුරුවෝ කීවේ අත හැරීම

    හින්දු විශ්වාස සමග එකතු උනු බුද්දාගම

    පසු කාලීනව එකතු උනු 555ජාතක පොත වාගේ ඒවගේ අතිශෝක්තිය

    චීවරදාරීන් කියන හැම දේම ඇත්ත යැයි පිලි ගැනීම

    මහා පූජා...eg;රුවන්වැලි සෑය ට පලතුරු පූජා ..බුදුහාමුදුරුවෝ හිටියනං ඒවා එපා කියනවා අනිවා උන්වහන්සේ කියයි ඒවා අසරණ මිනිසුන්ට බෙදලා දෙන්න කියලා

    බුද්ධ දර්ශනය කියන්නෙ වඳින පුදන දර්ශනයක් නෙවෙයි ඒක ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත යුතු දර්ශනයක්
     
    AnuradhaRa

    Well-known member
  • ස්වර්ගය කියලා උබ විශ්වාස කරන්නේ මොකද්ද? ස්වර්ගයට ගිය එකෙන් උබ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද?
    එඑ බලාපොරොත්තු ස්වර්ගයෙන් ඉශ්ට නොවුනොට්ග් ආයෙත් දුකක් නේද?

    දුක නැති කිරීමේ මාර්ගයක් බුදු දහමේ තියෙන්නේ.ඉතිං බුදු දහමට අනුව ස්වර්ගය,දිව්‍ය ලෝකය කියන්නේ අවසානය නෙමෙයි.නිවන තමයි අවසානය.ඒකට යන එක අපහසුයි.නමුත් අටලෝ දහමට කම්පා නොවීම පුලුවන් තරම් ආශාවන් අතහැරීම වගේ දේවල් හරහා සෑහෙන ප්‍රමාණයකට මේ ලොකේදිම දුක නැති කරගන්න පුලුවන් වෙයි උබටම...

    මම ලොකුවට ආගම අදහන කෙනෙක් නෙමෙයි.ඒ වුනාට ඔය උඩ දේවල් නිසා ගොඩක් දේවල්වලදී උත්තර හොයාගෙන තියෙනවා.
    ස්වර්ගය කියල මම අදහස් කෙරුවෙ මචං කිසි දුකක් කරදරයක් නැති තැනක්, ප්‍රියයන්ගෙන් වෙන්වීමක් නැති වගේ දේවල්
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මම කතෝලික

    ඒත් මට හිතෙනව බුද්ධාගම හරි කියල

    හැබැයි මට ගොඩක් දුකයි අපේ ජීවිතවල තේරුම එච්චරද කියල

    නිවන් දකිනව ඇරෙන්න අපිට වෙන ඔප්ෂන් එකක් නැද්ද?

    අපේ ආගමේ කියනව වගේ ස්වර්ගයක් ඇත්තෙම නැද්ද, වෙන විශ්වයක හරි..
    ස්වර්ග ගොඩක් තිබෙනවා බුදුදහමෙ. බොහොමයක් එව්වට සිල්වත්ව, ත්‍යාගවන්තව ජීවත්වීම තුලින් යන්න පුළුවන්, ඉහලින්ම තියන එව්වට සමාධිය ප්‍රගුණ කරලා යන්න පුලුවන්. නිවනට යන්න ප්‍රඥ්ඥාව ප්‍රගුණ කරන්න ඕනෙ.

    මේ ස්වර්ගවල (නිවන හැර) ඔයාලගෙ ආගමේ කියනවා වගේ සදාකාලික බවක් නැහැ සහ සර්වබලධාරී දෙවිකෙනෙක් නැහැ. ඒ වගේම දිව්‍යලෝක වල ප්‍රශ්න නැත්තෙ නැහැ. පොලිටිකල් ඉශූස්, වෙල්ත් ඉශූස්, යුධමය ප්‍රශ්න පවා තියෙනවා. කියන තරං ආතල් එකක් නෑ කියන්නත් බෑ තියනවා කියන්නත් බෑ ඉතිං. මනුශ්‍ය භවයට වඩා ප්‍රශ්න අඩුයි කියලා තමයි කියන්නෙ.

    ඉහලම තියන ස්වර්ග, ඒ කියන්නෙ බ්‍රහ්මලෝක වල ප්‍රශ්න ඇත්තෙම නැහැ වගේ තමා. එහෙ තියන එකම ප්‍රශ්නෙ ආයුශ ඉවර උනාම ආයෙ වෙනත් තැනක උපදින එක. ඒක මනුශ්‍ය, දිව්‍ය, අසුර,ප්‍රේත, තිරිසන්, නිරය වගේ තැන්වෙල වෙන්න පුළුවන්. සමාධිය ආශ්‍රයෙන් ලබාගත්ත සැප විඳ විඳ එකයි බින්දු ගනනාවක් යෙදෙන කාලයක් ඉන්න තියෙන්නෙ.

    විශ්වයේ කොහේ හරි ස්ථිරසාර, නිත්‍ය සුඛ ආත්ම විදිහට ගන්න පුලුවන් අංශු මාත්‍රයක දෙයක් දුටුවානම් මේ ධර්මය මෙහෙම දේශනා කරන්නෑ කියලා බුදුන් ප්‍රකාශ කරනවා. එතකොට ඉතින් අන්තිම ප්‍රශ්ණෙට දෙන්න තියන උත්තරේ, "නැහැ බුදුදහමට අනුව එහෙම දෙයක් හෝ තැනක් නැහැ".
     
    AnuradhaRa

    Well-known member
  • දිව්‍ය ලෝකෙට ගිහින් තනියම ඉන්නවද , අපායට ගිහින් සෙට් එකත් එක්ක ඉන්නවද ?
    උඹ බුද්ධාගම පිලිගන්නෙ නෑ නේද..
    මොකක්ද මචං උඹෙ ආගම?
    මං දවසක් උඹට pm එකක් දැම්ම, නෝ ආන්සර්
     
    • Like
    Reactions: TNHM and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,464
    166,851
    113
    එකමත් එක රටක
    උඹ බුද්ධාගම පිලිගන්නෙ නෑ නේද..
    මොකක්ද මචං උඹෙ ආගම?
    මං දවසක් උඹලට pm එකක් දැම්ම, නෝ ආන්සර්
    බෞද්ධ තමයි .. හැබැයි මම කිසි ආගමක් දැඩිව අල්ලාගෙන නෑ බන්. කියල තිබ්බ පලියට ඒකමයි ඇත්ත කියලා විශ්වාසෙන් follow කරන්නේ නෑ . මොලයක් තියන්නේ මිනිස්සුන්ට කියන කියන හැමදේම ඒ විදියටම පිළිගෙන කරගෙන යන්න නෙවෙයි. දැඩිව අල්ල්ලගන්න එපා ඕවා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ස්වර්ගය කියලා උබ විශ්වාස කරන්නේ මොකද්ද? ස්වර්ගයට ගිය එකෙන් උබ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද?
    එඑ බලාපොරොත්තු ස්වර්ගයෙන් ඉශ්ට නොවුනොට්ග් ආයෙත් දුකක් නේද?

    දුක නැති කිරීමේ මාර්ගයක් බුදු දහමේ තියෙන්නේ.ඉතිං බුදු දහමට අනුව ස්වර්ගය,දිව්‍ය ලෝකය කියන්නේ අවසානය නෙමෙයි.නිවන තමයි අවසානය.ඒකට යන එක අපහසුයි.නමුත් අටලෝ දහමට කම්පා නොවීම පුලුවන් තරම් ආශාවන් අතහැරීම වගේ දේවල් හරහා සෑහෙන ප්‍රමාණයකට මේ ලොකේදිම දුක නැති කරගන්න පුලුවන් වෙයි උබටම...

    මම ලොකුවට ආගම අදහන කෙනෙක් නෙමෙයි.ඒ වුනාට ඔය උඩ දේවල් නිසා ගොඩක් දේවල්වලදී උත්තර හොයාගෙන තියෙනවා.
    :yes: :yes: :yes: