US Dollar rate suddenly changed from 228 to 197,

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    dala balala apitath kiyapan koo ganna kiyada kiyala hiks
    මෙහෙම දේකුත් තියනවා නේද
    පේපැල් එකෙන් ගෙවද්දි paypal converter එක යූස් කරන එක ලාබ වෙයි දැන් සිටුවේශන් එකත් එක්ක, මොකද උන් එතකොට LKR වලින් කපාගෙන උන් කන්වර්ට් කරනවා නේ
    දැන් බැංකුවෙ රේට් එකත් කේස්, තව අර % කීයක්ද කොහෙදත් කපනවාලු නේ. ඔය දෙකම ට්‍රයි කරන්නෙ නැතුව පේපැල් කරන්සි කන්වර්ටර් එක දාල පේ කරනවද කියලා බැලුවෙ.
    බැංකුවෙන් කෝල් කරල ඇහුවත් කියන ගාන ශුවර් නැහැනේ.
     
    • Like
    Reactions: ieannet

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,748
    39,540
    113
    Homagama
    මෙහෙම දේකුත් තියනවා නේද
    පේපැල් එකෙන් ගෙවද්දි paypal converter එක යූස් කරන එක ලාබ වෙයි දැන් සිටුවේශන් එකත් එක්ක, මොකද උන් එතකොට LKR වලින් කපාගෙන උන් කන්වර්ට් කරනවා නේ
    දැන් බැංකුවෙ රේට් එකත් කේස්, තව අර % කීයක්ද කොහෙදත් කපනවාලු නේ. ඔය දෙකම ට්‍රයි කරන්නෙ නැතුව පේපැල් කරන්සි කන්වර්ටර් එක දාල පේ කරනවද කියලා බැලුවෙ.
    බැංකුවෙන් කෝල් කරල ඇහුවත් කියන ගාන ශුවර් නැහැනේ.
    පේපැල් එකට දෙද්දිත් ටැක්ස් කැපෙනවා නේද? නැද්ද?
     
    • Like
    Reactions: ieannet

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763

    yes, oba Hari this is true, isara meke anith patha thibe

    Paypal Ada
    PayPal converter 208
    Bank converter 226

    habayi anith USD kepena ewa normal bank rates yane, amex also same
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    kohomada gewanakota 260 k wage giyoth
    පේපැල් කනවර්ටර් එක යූස් කරන එක හොඳ වෙයි වගේ
    ඒකෙ පේ කරන්න කලින් රේට් එක දන්නවානේ, හිත හදාගෙන, මේ පේමන්ට් එක නිසා මට මාසෙ අන්තිමට එන ඩොලර් 3000 විතර ගැන හිතලා සතුටු වෙලා පේ කරලා දානවා,

    පේපැල් එකට දෙද්දිත් ටැක්ස් කැපෙනවා නේද? නැද්ද?
    ටැක්ස් එක තියෙන්නෙ USD පේමන්ට් වලට නං, පේපැල් වල converter එක යූස් කරාම උන් LKR වලින් කපාගෙන උන්ගෙ පැත්තෙන් නේද කන්වර්ශන් එක කරන්නෙ
    එතකොට ටැක්ස් සීන් එක නැහැ මම හිතන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: ieannet

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    1631000377785.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    කොම්බෑනක් කාඩ් සෙන්ටර් එකෙන් ඇහුවා
    බැංකුවෙ රේට් එක 203.XX හැබැයි USD වලින් පේ කරද්දි 6%ක් වැඩිපුර චාජ් කරනවා, එතකොට ඇත්තටම අපේ රේට් එක වෙන්නෙ 215ක් වගේ, පේපැල් කන්වර්ටර් එක යූස් කරන එක උඩින්ම ලාබයි
    පේපැල් කන්වර්ටර් එකේ රේට් එක 208.8, ඇමසන් කන්වර්ටරේ රේට් එක 204යි.
     
    • Like
    Reactions: ieannet

    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    කොම්බෑනක් කාඩ් සෙන්ටර් එකෙන් ඇහුවා
    බැංකුවෙ රේට් එක 203.XX හැබැයි USD වලින් පේ කරද්දි 6%ක් වැඩිපුර චාජ් කරනවා, එතකොට ඇත්තටම අපේ රේට් එක වෙන්නෙ 215ක් වගේ, පේපැල් කන්වර්ටර් එක යූස් කරන එක උඩින්ම ලාබයි
    පේපැල් කන්වර්ටර් එකේ රේට් එක 208.8, ඇමසන් කන්වර්ටරේ රේට් එක 204යි.
    $ kiyak pay kalada machan? kiya ganeda umbe kapila thibbe?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ඊයෙ withdraw කරා. rs.220 ගානෙ හම්බුනා. කම්මැලිකමට ඉතුරුටික අද දාන්න හිටිය. අද rs.197 වෙලා රෙද්ද :angry:

    අපේ කාලකන්නි arbitrage කරන්න යන්න ඇති
     
    • Like
    Reactions: Kolama