Fantech මීයා හොඳයිද?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    සිංහළු, කවුද Fantech මීයෝ යූස් කරන්නේ? බ්‍රෑන්ඩ් එක හොඳයිද? මොනවද පාවිච්චි කරන Model එහෙම? X5s Zues ?

    බජට් එක 3000 යි.. හොඳ මීයෙක් රෙකමන්ඩ් කරන්නකෝ මීයා අතගාන කට්ටිය...
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,263
    13,150
    113
    33
    ෆින්ලන්ඩ්
    Keyboard නම් ස්ටෑන්ඩර්ඩ් නෑ. ඉස්සර Dell,HP use කලේ.

    දැන් ඒ පුරුදදට ඔබන කොට වෙන keys press වෙලා තියෙන්නේ. ස්මූත් ගතියත් මදි. Game ගහන්න නම් හොදයි වගේ උඩ නැග ගෙන.
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,770
    5,736
    113
    A4 tech 1k ගනින් රුපියල් 2600 ද කොහෙද මම ගද්දිම. හොදට අතට අහු වෙන ස්විස් ඒකේ එකක්.ගේම් ගහන්න වගේ නම් ස්පීඩ් මදි. ගෝමස් ගහන්න පුළුවන් හැබයි මිලි තත්පර ගානක් ඩිලේ එකක් හිටිනවා. Wireless
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එකක් තියෙනවා පාවිච්චි කරන්න බැරිවුණා තාම :lol:
    ලාන්සර් කබල පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර ඉදපන්. :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,856
    2
    54,523
    113
    ලාන්සර් කබල පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර ඉදපන්. :dull:
    ඒක තමයි මහත්තයො අපිට තියෙන එකම විනෝදෙ :ROFLMAO:

    Edit: but සිරාවට තියෙනව ෆ්රී හම්බෙච්ච එකක් මොකක් ගන්නකොටද හම්බුණේ කියල මතක නෑ

    KaSMHKm.png
     
    Last edited: