Fantech මීයා හොඳයිද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    29,597
    1
    12,862
    113
    ලාන්සර් කබල පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර, පිහිද පිහිද, වැක්ස් කර කර ඉදපන්. :dull:
    ඒක තමයි මහත්තයො අපිට තියෙන එකම විනෝදෙ :ROFLMAO:

    Edit: but සිරාවට තියෙනව ෆ්රී හම්බෙච්ච එකක් මොකක් ගන්නකොටද හම්බුණේ කියල මතක නෑ

    KaSMHKm.png
     
    Last edited:

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    326
    564
    93
    අනේ මන්දා
    මචං... උඹ ගේමින් වලට නම් බලන්නෙ රු. 3,000ට ඇඹරෙන්න එපා.. තව ගාණක් දාලා ඇත්තටම Logitech එකකට වත් පලයං.. මම පාවිච්චි කරන්නෙ Logitech G402 එකක්.. කලින් පාවිච්චි කරේ Razor Deathadder එකක්.. Genuine Gaming mouse එකක් පාවිච්චි කරල වෙනස බලපං.. වියදම පොඩ්ඩක් වැඩි උණාට Purpose එක serve වෙනවා.. ඒ වගේම mouse එකක් ගනිද්දි ඔයාගෙ grip එකට ගැලපෙන එකක් බලල ගන්න.. නැත්නම් ඒත් වැඩක් නෑ.. තව දෙයක්, ලංකාවෙ තියෙනවා හොඳ මවුස් වල high copies. එහෙම එකකට අහු වෙන්නත් එපා.. හොඳට බලල ගනිං..
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    68,578
    4,576
    113
    Hell & Heaven (Kiribathgoda)
    Mama Use karanneth Fantech Veigar G12x kiyana basic model ekak.. awlak na ban.. dan awrudu 3katath wadi... brandnew gatte yakkala neoview eken...... thama kisima awlak na....

    maxresdefault.jpg


    85c27e6af1bf4f2b1d4e9d86e7f549a1.jpg


    ටිකක් ගණන් එකක් ගනින් , බඩු හොදයි

    echchara ganan na ban... mama gaththe habai yakkala neoview eken.... brand new
    ------ Post added on Sep 8, 2021 at 8:55 AM
     

    Proteus

    Active member
  • Mar 19, 2010
    642
    102
    43
    Lockdown of Darkness
    ඒක තමයි මහත්තයො අපිට තියෙන එකම විනෝදෙ :ROFLMAO:

    Edit: but සිරාවට තියෙනව ෆ්රී හම්බෙච්ච එකක් මොකක් ගන්නකොටද හම්බුණේ කියල මතක නෑ

    KaSMHKm.png
    meka thamayi mamath use karanne.. neoview gaththe... basic puthalata maru!!!
     
    • Love
    Reactions: BuLaTha

    Elv888

    Well-known member
  • May 20, 2009
    608
    374
    63
    Thor II X16 model එක දැන් මාස 6 වගේ use කරනවා. Mouse එකේ කියන්න අවුලක් නෑ , හැබැයි driver software එකේ පොඩි bug එකක් තියෙනවා.

    X16.png
     
    • Love
    Reactions: BuLaTha

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    142
    255
    63
    Logitech B100 ක් තියෙනව. ලෙෆ්ට් ක්ලික් කලාම රයිට් ක්ලික් වෙනව.
    :lol: මං පාවිචිචි කරන Prolink mouse එකෙත් ඔය අවුල තියෙනවා. මේක නම් දැන් සැහෙන පාවිච්චි කරලා.
     
    • Like
    Reactions: AnuradhaRa

    JilbuwaT

    Active member
  • Aug 3, 2015
    511
    192
    43

    FANTECH X11 DAREDEVIl =​

    1631689241829.png


    මම පාවිචිචි කරන්නේ = ඔෆිස් වැඩයි
    ගේම් ගහන්නයි. logi tech ekaka copy ekak wage - mata nam normal ekata wada patta
    DPI 8000
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,568
    873
    113
    සිංහළු, කවුද Fantech මීයෝ යූස් කරන්නේ? බ්‍රෑන්ඩ් එක හොඳයිද? මොනවද පාවිච්චි කරන Model එහෙම? X5s Zues ?

    බජට් එක 3000 යි.. හොඳ මීයෙක් රෙකමන්ඩ් කරන්නකෝ මීයා අතගාන කට්ටිය...
    Logitek lage 4-5K walata thiye dekama.
    Mamath ekak balanawa.