solid reo එකක් තියනවා. තෙල් නැති කාලෙ ගත්තෙ. දැන් පැත්තකට දාල තියෙන්නෙ. හොඳට හයියයි. දෙන්නෙක් දාගෙන සාමාන්‍ය ස්කූටර් එකක ගානට යන්න පුලුවන්. ලයිට් වල එලිය සෑහෙන්න මදි, බ්රේක් ගහද්දි සද්ද බද්ද ඇහෙනවා, ගැස්සෙනවා. accelerator එක පොඩ්ඩක් ඇල්ලුවත් කඩාගෙන යනවා. හරි පරිස්සමින් පදින්න ඕනෙ. solidbikes.lk එකේ පාට්ස් ගන්න තියනවා. ආපහු lifepo4 බැටරි දාගෙන හදාගන්න ඉන්නෙ.