ඉලෙක්ට්‍රික් බයික් යූස් කරන උන් ඉන්නවද. ළග ළග ගමන් වලට ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න කියල බැලුවෙ
අබාන්ස් Yadea එක ගැන තියන රිවීවස් නං චොර. බැට්රිය lead acid graphite එකක් .
KD Rise Leader කියලා ලංකාවෙ එසෙම්බල් කරන එකක් තියනවා අවුරුදු කීපයක ඉදලා. ඒකෙ නං රිවීව්ස් හොඳයි. බැට්රි එකත් තියෙන්නෙ LiPO එකක්
තව Solid කියලා 2018 විතර ඉදලා තියන බ්‍රෑන්ඩ් එකක් තියනවා
Alpha කියලා තවත් පරණ බ්‍රෑන්ඩ් එකක් තියනවා
ඔය උඩ 3ට හොඳ රිවීව්ස් තියනවා. අවුරුදු පහ විතර පැදපු කට්ටිය ඉන්නවා.. උඹලගෙ අදහස් මොනවද ?