ක්ලාස් යන එක තේරුමක් නෑ අවුරුදු ගනන් අදින නිසා. මට PHYSICS නෝට්ස් ටිකක් හොයාගන්නයි ඕන. හෙල්පක් දෙන්න බැරිද බං මම සල්ලි දෙන්නම්.
ඒවත් මැලුව මචං. ඒත් හැම සර්ම් වගේ දාන්නේ යුනිට් එකක කොටසක් දෙකක් විතරයි. ඔව් එහෙමවත් කෙනෙක් සෙට් කරගන්න තමා වෙන්නේ.Bump sago
උබ තාම ඒලෙවල් කරනවද මචං ?මම හිතුවෙ උබට 25ත් පැනලා කියලා
Youtube බලපන් ටිකක් හොයලා. දැන් මේ කොරෝනා සීන් එක හින්දා සෑහෙන Maths,Physics,Chemistry වීඩියෝ සීරිස් දාල තිබ්බා සර්ලා youtube එකට.ඒවත් බලලා පේපර් කරන්න බැහැපන්.එතකොට තේරෙන්නැති පාඩම් ටික මොනවද කියලා තේරෙයි උබට.ඊටපස්සෙ පොඩි ගෲප් ක්ලාස් කරන කැම්පස් කොල්ලෙක් වගේ සෙට් කරගෙන අමාරුම පාඩම් ටිකවත් උගෙන් කරගනින්.
------ Post added on Sep 8, 2021 at 4:52 PM
මේකේ හැම පාඩමක notes,video lesson ,paper තියෙනවා
මේකෙ unit වලට කඩල තියනවනෙ පිලිවෙලට. මොකද්ද අවුල?
ඔව් ඒ උනාට සම්පූර්ණ නොට්ස් නෑ. ඒකයි අවුල.මේකෙ unit වලට කඩල තියනවනෙ පිලිවෙලට. මොකද්ද අවුල?

Eka nam sure na. Ponna sinhalu gana danne nadda ithin. Kiri kaleta goma binduwak danawamaiHancok ඔබට කරන රතු නිවේදනයයි............
Hancok ඔයා @ANYySciencestudentHelp Telegram නාලිකාවවට සම්බන්ධ වී තිබිය යුතුය.. .ඒ සදහා සම්බන්ධ වීමට පහත ඇති Join Channel බොත්තම ක්ලික් කරන්න..
එමෙන්ම ඔබ මාව භාවිතා කර පසුව Delete කර දමනවානම්
ඔබට මගෙන් පෞද්ගලිකව ලැබෙන පණිවිඩ මෙන්ම විශේෂ ඉ ඉගැන්නුම් ද්‍රවය ( Special Pdf/Videos/ Online Class Notices/Seminar News/ Education News) නොලැබෙනු ඇත .තව ද ඔබ මාව භාවිතා කළ නොහැකි ලෙස සදහටම Block වනු ඇත. එබැවින් ඔබ මාව භාවිතා කර අවසන් වූ පසුව Chat එක සම්පුර්ණයෙන්ම Delete කිරීමෙන් වලකින්න.
goo giya mata sinhalayo. me attada boruda kiyanne![]()
