20-29 වැක්සින්

laklux

Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    20 -29 අතරේ උබලා වැක්සින් ගහගත්තද ?????????????/
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    නෑ බන්. චීන පාo එක ගහන්න අවුල් වගේ. තියන දේවල් බැලුවහම.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    20 -29 අතරේ උබලා වැක්සින් ගහගත්තද ?????????????/
    වැක්සීන් එක තෝර තෝර බල බල හිටියොත් අනිවාර්යයෙන්ම තමන්ට හෝ තමන්ගෙ පවුලේ කෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයි
     
    • Like
    Reactions: waparc

    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    දොස්තරල නොවන උන කියන ඒවා මොකට අහනවද බන් ? මම නම් දෙකම ගහ ගත්තා. දොස්තරලා කිව්වොත් තව ගහගන්න කියලා තව එකක් ගහ ගන්නවා නොදන්න දේවල් ගැන කතා කරලා වැඩක් නෑ.
     
    • Like
    Reactions: waparc and iworld

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මමත් විඳින් නෑ කියලා හිතාගෙන හිටියේ,ඒත් අම්මා වැඩ කරන හොස්පිටල් එකෙත් කොරෝනා වට්ටුවක් දැම්ම නිසා කෝකටත් කියලා විඳගත් තා