අඩෝ ඇයි ගහන්නේ නැත්තේ
vaccine එක ගන්නේ නෑ
මම වගේ තවත් අය සිටීද
මන් ගිහින් හැරිලා ආවා 20 29 වැඩිය කවුරුත් නැ මාත් ගහන්නේ නැ කියලා හිතා ගත්තා
වැක්සීන් එක තෝර තෝර බල බල හිටියොත් අනිවාර්යයෙන්ම තමන්ට හෝ තමන්ගෙ පවුලේ කෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයි20 -29 අතරේ උබලා වැක්සින් ගහගත්තද ?????????????/