Pizza Hut Sri Lanka nam ANTHIMAI

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    අනේ යකෝ කාඩ් බෝඩ් පෙට්ටිය දෙකට තුනට නාවලා පුකේ ඔබා ගනින්. thread දාන්න දෙයක් නැ.
    උබට නම් ඕක නවන්න ඕන නැති වෙයි
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,145
    36,018
    113
    මැදමහනුවර
    sketch-1631220432633.png
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,748
    113
    ටහුඩු යකෝ හැමදාම කොත්තු මී එකක් හදාගෙන 100යෙ සොසේජස් පැකට් එකේ තියන සොසේජස් කරල් 6 බැදගෙන ඒකටම හැපි කව් චීස් කෑලි දෙකක් දාගෙන කන බේසිකයා දෙන ටෝක් 😂😂😂
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    උබලා වගේ එව්න්ට මොන pizza ද බං...බතක් ලිපේ තියාගෙන පොල් ටිකක් ගාගෙන කාපන්.
    ලොකු සීන් නොදා අලයක් හරි තම්බගෙන කාල හිටු. 🤭
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    මේ යකා boat එකේ video එකේ නම් පට්ට වර්ණනාවක් දැම්මේ , එතන කෑම කද්දී ලෝකේ මොස්ට් ඩිලීශියෝස් ෆුඩ් . ගෙදර ගිහින් bad review දෙනවා ,
    මොකක්ද වලතාරයෝ මේ හිගන වැඩ. පව් යකෝ. හැම රෙද්දටම ඔහොම reviews දුන්නම ඒ මිනිස්සු වැටෙනවා ,

    ඔන්න උබ ඒ video එකෙත් උබේ ඔය frustration එක පෙන්නලා ඇත්තටම කැමත් සර්විස් ඔක්කොම අවුල් නම් කමක් නැහැ ඔහොම නරක review එකක් දුන්නට
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,915
    13,426
    113
    පෘථිවිය
    Ada re Pizza ekak order karala bada giya 4k parak :(
    ලංකාවේ පීසා ෆ්ලෙවර්ස් වෙන එක රටකවත් නැහැ.
    මම අත්දැකීමෙන් කියන්නේ.

    පිස කාල පොඩ්ඩක් බඩ පුරුදු කරගන්න. කවද කාපු පිසද
     
    • Like
    Reactions: TNHM

    Jeewa 95

    Junior member
  • Aug 24, 2021
    49
    87
    18
    යුරෝපයෙ පීසා කන උන් මෙහෙ ඇවිත් බලනව මේ මොන පීසාද කියල .. ලංකාවෙනම් නැතිව ඇති ඉන්දියාවෙ තමයි ගොඩක්ම , යුරෝපයෙ පීසා හදන රෙසිපි වලට දාන ඔර්ජිනල් චීස් නෙවෙයි ආසියානු රටවල් යොදාගන්නෙ ,, මෙහෙ හදපු බටර් එකක් , ඒ වගේ චීප් වැඩ තියෙනව ඉතින් ඩොමිනෝස් , පීසා හට් වල , දැනුවත් වෙලා කන එක හොදයි , අපේ ඇගට හොදයි කියල නෙවෙයිනෙ උන් හැමතැනම ඇඩ් දාල කවන්නෙ , කොහමත් විස දේ ඩබල් කරල කවන්නෙ ආසියාවෙ පොශ් කෑමනම් ...