Ransomware එකක් ආවා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    Ransomware එකක් ආවා වෙන එකෙක්ගේ machine එකකට හාඩ් එල ගහලා(මගෙ නෙවේ යාලුවෙක්ගෙ සීන් එකක්)
    recovery කරගන්න බැරිවෙයිද/ඌ වැඩේ චා කරගෙන රංසුමනගෙ text එක හිටන් delete කරගෙන අනේ මන්දා මම කියන එක උට තේරෙන්නෙත් නෑ,safe mode දාපන් කීවම වෙන වෙන රෙද්දවල් කරනවාඅ තනියෙන් කරගන්න බලන්නම් කීවා මෑන්ස්
    WhatsApp Image 2021-09-10 at 6.43.38 PM.jpeg
     
    Last edited:

    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    Matath okama awith photo tikatai office document walatai kela una.. godak ewun kiwa makanna epa tiya ganna passe decrypt karaganna puluwan kiyala..

    Waiting-for-a-Response-0602830111499600494.jpeg
     
    • Like
    Reactions: TNHM

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,765
    19,713
    113
    හරියට වචනය උච්චාරනය කරපං
    "රන්සුමනා එකක්"
    වෙස්ටන් ප්‍රොවින්ස් මනෝජ් ඔයාට විහිලුවක් උනාට මේ කොල්ලට ඒක ඌගෙ ජීවිතේම කියලත් මතක ටියාගන්න