හොරු Alarm light

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    හොරු එන කොට light ON වෙලා phone එකට message 1ක් එන system 1ක් තියෙනවද.....

    එන එකා හොරෙක්ද නැද්ද කියල දැනගන්න බැහැනෙ light එකකට?

    use cameras with human detection

    Not all humans are thieves.
    ------ Post added on Sep 17, 2021 at 3:18 AM
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හොරාට ලයිට් එකේ ස්විච් එක තියෙන තැන පෙන්නලා එනකොට දාගෙන එන්න කියහන්, උඹේ මොබයිල් නම්බර් එකත් දියන් මිස් කෝල් එකක් හරි මැසේජ් එකක් හරි ගහන්න කියලා... ඒ කරලා හොරාගේ නම්බර් එක ඉල්ලගෙන උඹේ ෆෝන් එකේ සේව් කරගනිං "මගේ හොර ගෙඩියා" කියලා.... සිම්පල්නේ බං