මෙන්න මෙහෙ එකෙක් 5 කාසි උනු කර කර මාල හදල විකුනනවා....මේව පේන්නේ නැද්ද බන් පොලිසියේ උන්ට...දාපියව් මුන්ව හිරේ.

ඉස්සර බස් වලට නැගලා රුපියල් 200 ට ඔව්වා විකිණුවා කුඩ්ඩො .
මේක නං වෙන්න පුලුවන්, කලින් රුපියල් 5 නම් උණු කරන එක ලාබයිලු නේ, ඒකෙ ලෝහ වල වටිනාකමම රුපියල් 8යි ගානක් තිබ්බා කියලා මං අහලා තියනවාමාල ගන්න එකා කොහොමද දන්නේ ඇත්තටම 5 කාසි උනුකරල හදපු මාල ද කියලා ?
මුන් ඕක බොරුවට කියනව වෙන්න පුලුවන්. ඇල්ලුවාම පෙන්නන පුලුවන් ඇති ඇත්තටම කාසි උණු කරන්නේ නෑ කියල.![]()
api issara kochchiyata thiyanawa ru2 kaasea.rotiyak wagea wenawa.kochchiya slow yadhdhi thibbama hodata flta wenawa..wegen yaddi tibbama kaasiyath edila yanawa..egg1k wageIt's an offence under the Monetary Act - to melt, break up, perforate, mutilate, or use otherwise than as legal tender.![]()
e 5 casi neweyi. nikan yakada. 5 casi kiyala minissu andanawa.ටික කාලෙකට කලින් බස් වල එහෙම හැම තැනම ඔය 5කාසි මාල කියලා විකුන්නා නේද
මුල්ම දවස් වල 100ට විකුන්නෙ පස්සෙ 200/300 ට එහෙම විකුන්නා දැන් 2300කට දෙන්නෙ ඇඬෙනවා

නෑ බන් ඒත් ඕවම තමයිe 5 casi neweyi. nikan yakada. 5 casi kiyala minissu andanawa.![]()