පහේ කාසි උනුකරල හදන මාල

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මෙන්න මෙහෙ එකෙක් 5 කාසි උනු කර කර මාල හදල විකුනනවා....මේව පේන්නේ නැද්ද බන් පොලිසියේ උන්ට...දාපියව් මුන්ව හිරේ.
    25DD4DA4-89AC-4C1C-9E43-007BBCD42100.jpeg
    731B4CB6-6C0B-405E-B727-8B16BAA11393.jpeg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ටික කාලෙකට කලින් බස් වල එහෙම හැම තැනම ඔය 5කාසි මාල කියලා විකුන්නා නේද
    මුල්ම දවස් වල 100ට විකුන්නෙ පස්සෙ 200/300 ට එහෙම විකුන්නා දැන් 2300කට දෙන්නෙ ඇඬෙනවා
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    පරණ 5හේ කාසිය නේද ඔය උනු කරන්නේ...
    කාසි වල බර අඩුකරන්න හේතු..
    ඉස්සර 1,2 ක කාසී උනුකලාම වටිනාකම ඊට වැඩියී.
    5 කාසි මාල හදන එකයී එන්ගලන්තේ සුද්දෝ පවුමක කාසිය විදිහට පාවිච්චී කරපු එක.😂😂
    එහෙ ලන්කා බැන්කුවට එනවලු කාසි මාරු කරන්න. වටිමනා කමින් 5%ක් වත් නෑ නේ. එකම බර
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,492
    166,898
    113
    එකමත් එක රටක
    මාල ගන්න එකා කොහොමද දන්නේ ඇත්තටම 5 කාසි උනුකරල හදපු මාල ද කියලා ?
    මුන් ඕක බොරුවට කියනව වෙන්න පුලුවන්. ඇල්ලුවාම පෙන්නන පුලුවන් ඇති ඇත්තටම කාසි උණු කරන්නේ නෑ කියල. :rofl:
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මාල ගන්න එකා කොහොමද දන්නේ ඇත්තටම 5 කාසි උනුකරල හදපු මාල ද කියලා ?
    මුන් ඕක බොරුවට කියනව වෙන්න පුලුවන්. ඇල්ලුවාම පෙන්නන පුලුවන් ඇති ඇත්තටම කාසි උණු කරන්නේ නෑ කියල. :rofl:
    මේක නං වෙන්න පුලුවන්, කලින් රුපියල් 5 නම් උණු කරන එක ලාබයිලු නේ, ඒකෙ ලෝහ වල වටිනාකමම රුපියල් 8යි ගානක් තිබ්බා කියලා මං අහලා තියනවා
    අර පාරෙ විකුන්නනෙ ලංක ඇපල් කියලා වෙන රටවල් වලින් අයින් කරන පොඩි ඇපල් ගෙඩි වගයක් ගෙනත් විකුනලා
    තව මං දැක්ක අර ඉන්දියන්ද කොහෙද දෙළුම් දැං විකුනනවා රසම රස ලංක දෙළුම් කියලා පාරේ බෝඩ් එකක් ගහං විකුනනවා.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    ටික කාලෙකට කලින් බස් වල එහෙම හැම තැනම ඔය 5කාසි මාල කියලා විකුන්නා නේද
    මුල්ම දවස් වල 100ට විකුන්නෙ පස්සෙ 200/300 ට එහෙම විකුන්නා දැන් 2300කට දෙන්නෙ ඇඬෙනවා
    e 5 casi neweyi. nikan yakada. 5 casi kiyala minissu andanawa. :rofl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    e 5 casi neweyi. nikan yakada. 5 casi kiyala minissu andanawa. :rofl:
    නෑ බන් ඒත් ඕවම තමයි
    උන් ඇවිත් ඔය මාලෙ අර බස් එකේ අල්ලගෙන යන බාර් එක වටෙන් දාල ඇදල පිහියකින් ජර බර ගාල සූරල පෙන්නනවා පාට යන්නෙ නැහැ කියලා.