මාලිංග-චන්දිමාල් ආරවුව

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොකක්ද මුන් දෙන්නා අතර තියෙන ආරවුව?

    මේ ප්‍රෝග්‍රෑම එක පොඩ්ඩක් බලපල්ලාකෝ..




    කැලුමත් ගොට්ට අල්ලලා දෙනවා සුපිරියට

    htNEk2E.png


    bGAmVT7.png


    rujzbQX.png


    කියන විදියට මේක එකේත් dialog Channel One යන ප්‍රෝග්‍රෑම් එකක්.

    ක්‍රීඩකයෙක් ඉලක්ක කරලා ප්‍රෝග්‍රෑම් එකක මෙහෙම ගැහිල්ලක් නම් මීට කලින් දැකලා නෑ.දැකපු උන් ඉන්නවා නම් ලින්ක් එකකුත් දාගෙන පලයල්ලාකෝ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මූ අයින් කළානම්/ අයින් උනා නම් පැත්තකට වෙලා ඉන්නෙ නැතුව ගෑණි වගේ වටේ යනවා එක එක මඟුල් කිය කිය.

    මොන තරම් දක්ෂ උනත් විනයක් නැති උන් ෆොර්ම් කරන්න එපා කියන්නෙ ඕකයි.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    unge prashna un balaganiy ban. Malinga selection board eke na captainuth newe. Ithin unge waliyak thiyenawanan waliyen effect ekak na dennatama. Owwa me lankawe unge gon katha. Unta oni analysis ekak karaganna newe cheeththa kaallak allagena athal ekak ganna.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    strike rate eka dakkama hitenne nadda mcn mu one day player kenek misak t20 hadayek neme kiyala
    ඒක ඉතින් කවුද නොදන්නේ.මුන් දෙන්න අතර මෙච්චර තියෙන අවුල මොකක්ද
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    චන්දිමාල්ගෙ කතාව පැත්තකින් තියමුකො. මට පේන්නෙ මූ හෙන අවුලෙන් ඇත්තෙ මූව squad එකට දැම්මෙ නෑ කියල. මේ ටිකේ හැමදාම වීඩියෝ දදා මම පොර ජාතකය වයනව.
    ( චන්දිමාල්ගෙ කතාව නම් සම්පූර්ණ ඇත්ත )
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    චන්දිමාල්ගෙ කතාව පැත්තකින් තියමුකො. මට පේන්නෙ මූ හෙන අවුලෙන් ඇත්තෙ මූව squad එකට දැම්මෙ නෑ කියල. මේ ටිකේ හැමදාම වීඩියෝ දදා මම පොර ජාතකය වයනව.
    ( චන්දිමාල්ගෙ කතාව නම් සම්පූර්ණ ඇත්ත )
    True. මූට උපරිම වේදනාවෙන් ඉන්නේ. මූ තරම් එකෙක් නෑ කියලනේ ලොන්තයා හිතන් හිටියේ
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ඊයේ මැච් එකේම බලපං චන්දි නැත්නම් 70ක් වත් නෑ 😂😂
    66(54) + extra13= 79(54)

    අනික් playersලට කරන්න තිබුනෙ
    164 - 79= 85(66) 129 (sr)
    පවර් හිටර්ස්ල කියල නමට ඉන්න උං මොනවද කරේ?
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඊයේ මැච් එකේම බලපං චන්දි නැත්නම් 70ක් වත් නෑ 😂😂
    66(54) + extra13= 79(54)

    අනික් playersලට කරන්න තිබුනෙ
    164 - 79= 85(66) 129 (sr)
    පවර් හිටර්ස්ල කියල නමට ඉන්න උං මොනවද කරේ?
    pora gahapu tika gehuweth power play eka iwarawela. 164k chase karanakota power play 33k gahuwama ena scoreboard pressure ekath ekka gahanna amaruyi.anika chandimal owars 20 gahapu nisa harinam porata aga hariye supiriyata gahanna puluwan wenna one. eth porata anthima overs walata hathrak gahanna baruwa hitiye. porata gahanna puluwan full length bllwalata witharayi.ekath long on long off walin witharayi

    මාලිංගව මට ඒ කාලේ ඉඳන්ම පෙන්නන්න බැරි එකෙක්. ඒ උනාට මේකේ මූ කියන කතාව ඇත්ත.
    porage personal life eka /attitudes kohomawunath danata lankawe inna hodama cricket insight ekak thiyena pora u.
    ------ Post added on Sep 11, 2021 at 9:42 PM