මාලිංග-චන්දිමාල් ආරවුව

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක අමතක කරපංකෝ,මේ කැලුම් පොන්නයා හිතන් ඉන්නේ උ හෙන පොර කියාලා.මට ඕකව පෙන්න බැ.
    මිනිහා තමයි හොද්දට ලුණු එකතු කරන්න ඉන්නේ එතන. :P
     
    • Haha
    Reactions: u.saradiyel

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    චන්දිමාල්නේද 2014 ටී20 කැප්ටන්. අන්තිම 2 ක මාලින්ගට දුන්නා නේ. ඒකද දන්නෑ වලිය.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    චන්දිමාල්නේද 2014 ටී20 කැප්ටන්. අන්තිම 2 ක මාලින්ගට දුන්නා නේ. ඒකද දන්නෑ වලිය.
    එහෙනම් ඉතින් බන් චන්දිමාලයානේ අවුල් ගන්න ඕනේ.ඌ තමයි හරි නම් වෛර බැද ගෙන මෙහෙම බැන බැන යන්න ඕනේ.නැද්ද කියහන්.

    ඒකේ අනික් පැත්තනේ වෙලා තියෙන්නේ.

    නැත්නම් අපි නොදන්න මගුලක් ඇති
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    මාලින්ග අරු අහපු කුහක කතාවට මල පැනලා ගියා නේද ? :lol::lol:
    මේ කැලුම් පොන්ස් නම් සාපයක්
     
    • Like
    Reactions: Dexter011

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාලින්ග අරු අහපු කුහක කතාවට මල පැනලා ගියා නේද ? :lol::lol:
    මේ කැලුම් පොන්ස් නම් සාපයක්
    එහෙනම් අර part 2 කියලා තව කොටසක් දාලා තියෙන්නේ
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ඊයේ මැච් එකේම බලපං චන්දි නැත්නම් 70ක් වත් නෑ 😂😂
    66(54) + extra13= 79(54)

    අනික් playersලට කරන්න තිබුනෙ
    164 - 79= 85(66) 129 (sr)
    පවර් හිටර්ස්ල කියල නමට ඉන්න උං මොනවද කරේ?
    චන්දිමාල් නිකන් ප්ලයෙර් කෙනෙක් විදිහට compare කරන්න බැ ..ඌ ඔපෙනර් , ඔපෙනර් කෙනෙක් උනාම මොමෙන්ටම් එකක් දෙන්න ඕන අනිත් උන්ට follow කරන්න .. පලවෙනි ඔවෙර් එකේ හොද ෂොට් ටිකක් ගහල out උනත් අව්ලක් නැ (නොට් ද බෙස්ට් කේස්, බට බෙට්ටර්)
     
    • Like
    Reactions: senal neveyi
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    Strike Rates tika beluwoth, South Africa unge Markram, Miller arenna anith un 120 level hitiye. So Chandimal ta baninnath be.

    Avishka is failing miserably as always in T20s. No Proper No.3. Asalanka didnt have his best days. So all together it did fuck the team up. But yes, Chandimal created unwanted pressure in the powerplay.

    But Mun denna ekka kossak thibba. Thisara. Chandimal, Seeku oya eka set ekak. Oka 2015di withara meke kiyaddith meke hitapu senior buwek mata kindiya demma :rofl:
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මාලිංගව මට ඒ කාලේ ඉඳන්ම පෙන්නන්න බැරි එකෙක්. ඒ උනාට මේකේ මූ කියන කතාව ඇත්ත.

    ඔව් මේකේ මාලිංග කියන කතාව කිසිම වරදක් පේන්න නැ. හරියට හරි.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    චන්දිමාල් නිකන් ප්ලයෙර් කෙනෙක් විදිහට compare කරන්න බැ ..ඌ ඔපෙනර් , ඔපෙනර් කෙනෙක් උනාම මොමෙන්ටම් එකක් දෙන්න ඕන අනිත් උන්ට follow කරන්න .. පලවෙනි ඔවෙර් එකේ හොද ෂොට් ටිකක් ගහල out උනත් අව්ලක් නැ (නොට් ද බෙස්ට් කේස්, බට බෙට්ටර්)
    එතනදි අවිශ්කත් ආවේ ඒකට. උටත් ඒක කරගන්න බැරි උනේ අරුන්ගෙ ස්පිනර්ස්ලා නිසා. උන් අළුත් බෝලෙන් අපේ උන්ට රෙවෙන්න ස්පින් කලා. අපේ ස්පිනර්ස්ලගේ ස්පින් එකක් නෑ ඒත් උන්ගෙ ස්පින් උනා. ඇත්ත කතාව චන්දිමාල් ගැහුවෙ අමරු පිච් එකක අමාරු බෝලස්ලත් එක්ක. අනිත් උන්ට ස්පින් එකට ගහන්න බැරි උනා. අඩුම ගානෙ අසලන්ක රනබෝල් ගහල තිබ්බනම් තව ලකුණු පොඩ්ඩයි ගහන්න තිබ්බෙ. දිනන්නත් තිබ්බ. මෙතන වෙන ගේමක් යනව කියල හොඳට පේනවා. බෝන් අගේන්/මැනේජර් බඩී නොවන එකෙක් ටීම් එකට ආවොත් උන් ගැහුවත් වැරදියි. උන්ගෙ මීඩියා සෝසල්, මීඩියා, මීම් ස්කොඩ් ගේමට බහිනව. අපේ උන් රැල්ලට බනිනව. ඇත්ත දකින්නෙ නෑ.
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    chandiya iye dekkane mula tike ohe wananawa melo rahak nae , chandi odi test inna ona

    dds
    avishaka
    chandi

    munnam t20 hariyanne nae hebei ain kala kiyala danna ehakuth nae neda :lol:
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    එතනදි අවිශ්කත් ආවේ ඒකට. උටත් ඒක කරගන්න බැරි උනේ අරුන්ගෙ ස්පිනර්ස්ලා නිසා. උන් අළුත් බෝලෙන් අපේ උන්ට රෙවෙන්න ස්පින් කලා. අපේ ස්පිනර්ස්ලගේ ස්පින් එකක් නෑ ඒත් උන්ගෙ ස්පින් උනා. ඇත්ත කතාව චන්දිමාල් ගැහුවෙ අමරු පිච් එකක අමාරු බෝලස්ලත් එක්ක. අනිත් උන්ට ස්පින් එකට ගහන්න බැරි උනා. අඩුම ගානෙ අසලන්ක රනබෝල් ගහල තිබ්බනම් තව ලකුණු පොඩ්ඩයි ගහන්න තිබ්බෙ. දිනන්නත් තිබ්බ. මෙතන වෙන ගේමක් යනව කියල හොඳට පේනවා. බෝන් අගේන්/මැනේජර් බඩී නොවන එකෙක් ටීම් එකට ආවොත් උන් ගැහුවත් වැරදියි. උන්ගෙ මීඩියා සෝසල්, මීඩියා, මීම් ස්කොඩ් ගේමට බහිනව. අපේ උන් රැල්ලට බනිනව. ඇත්ත දකින්නෙ නෑ.
    අවිශ්කත් හරි සාදාරණයක් කරලා නැ T20 ඔපෙනින්ග් position එකට, ඌගෙ strike rate එකත් below 100.

    SA ඔපෙනේර්ස්ලගේ career T 20 strike rate 120+.