Android Tv box පාවිච්චි කරන්නේ කවුද ?

Isathlomira

Active member
  • Jul 22, 2021
    105
    97
    28
    යාලුවනේ මටත් අදහසක් තියෙනවා Android tv box එක ගන්න.මගේ වුවමණාව තමයි TV එකෙන් Youtube videos බලන එක.මට හොද ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුත් තියෙනවා යාලුවනේ.Youtube ඒකේ search කරාම රුපියල් 2000 ඉදන් රුපියල් 10,000 වෙනකම් price range වලට ගන්න තියෙනවා.මට හිතාගන්න බෑ මොකක්ද තොරගන්න ඕනේ කියලා.ඔයාලත් පාවිච්චි කරනවානම් විස්තර ටිකක් කියාගෙනම යන්න යාලුවනේ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    Get the mi box s ..stick also not bad..but get the mi box s..danata awrudu 2 wada use karanawa.. android original support device ekak thama mi tv box eka..ganata padu nah..
     
    scooby99

    Junior member
  • Nov 3, 2011
    154
    14
    18
    යාලුවනේ මටත් අදහසක් තියෙනවා Android tv box එක ගන්න.මගේ වුවමණාව තමයි TV එකෙන් Youtube videos බලන එක.මට හොද ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුත් තියෙනවා යාලුවනේ.Youtube ඒකේ search කරාම රුපියල් 2000 ඉදන් රුපියල් 10,000 වෙනකම් price range වලට ගන්න තියෙනවා.මට හිතාගන්න බෑ මොකක්ද තොරගන්න ඕනේ කියලා.ඔයාලත් පාවිච්චි කරනවානම් විස්තර ටිකක් කියාගෙනම යන්න යාලුවනේ.
    x mini 96 ekak ganin bro 2gb RAM 16gb ROM. mama dan aurudu 2k use karanawa kisima aulak na
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සමහර ඒවා නම් chora. ඔය රුපියල් 2,000 ට 3,000 ට තියන. Stuck වෙනවා. Branded එකක් ගන්න.
     
    • Like
    Reactions: shenat and NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    Mi Box ekak thiyenawa.. Habai hama app ekakma dannath ba.. TV/media experience eka sahenna hodai.. Root kaloth wage eka eka dewal karaganma puluwan. Didnt try
     
    • Like
    Reactions: wqe123 and NRTG

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    Android phone ekak tiyenawam chrome cast ekak gane. if you want to only use for youtube, thats the cheapest guaranteed choice
     
    • Like
    Reactions: NRTG

    MetalGi

    Active member
  • Oct 17, 2007
    151
    37
    28
    TV 1080p = Mi TV Stick
    TV 4K = Mi Box S

    Official Android TV support +updates uth enawa... Easy to setup + use
     
    • Like
    Reactions: NRTG

    chamara4hera

    Active member
  • Jul 30, 2016
    193
    179
    43
    google chromecast eka hodai
    plug and play thiyenne
    1631510705550.png
     
    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    MI TV Box eka Live Sri Lanka TV Chanel balanna widiyak thiyanwada ? Dialog VIU eka ekata support karanna nha....
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Get the mi box s ..stick also not bad..but get the mi box s..danata awrudu 2 wada use karanawa.. android original support device ekak thama mi tv box eka..ganata padu nah..

    Mi Box ekak thiyenawa.. Habai hama app ekakma dannath ba.. TV/media experience eka sahenna hodai.. Root kaloth wage eka eka dewal karaganma puluwan. Didnt try

    recommended

    මගේ මනපෙත් MI TV බොක්ස්... එක තමා මම පාවිච්චි කරන්නේ............

    උබලගෙ Mi Box S එකේ Amazon Prime Video ඇප් එක තියෙනවද? නැත්තං මේ කියන විදිහට මේ අප්ඩේට් එකෙන් පස්සෙ ආවද?

    අපේ TV එකේ Netiflix තියෙනවා බං, ඒත් Amazon Prime Video නැහැ. ඉතින් ලැප්ටොප් එක TV එකට කනෙක්ට් කරලයි දැනට ෆිල්ම්ස් බලන්නෙ.

    Xiaomi’s affordable Android TV box, the Mi Box S, is getting a major update today in the form of Android 9 Pie. The update is mostly notable for one reason, though – it includes Amazon Prime Video.

    With Amazon Prime Video included as a part of the update, Mi Box S owners can now access the Prime Video catalog.
    Since Amazon has one of the better sets of original series, as well as a bunch of other free content, this is big.

    Source: https://www.droid-life.com/2020/01/08/mi-box-s-amazon-prime-video-pie-update/
     
    • Like
    Reactions: Yetiya

    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    I was using a MXQ Pro 4K . It was good. No major complains. Recently, started using a MI BoxS and the experience is so damn good.
     
    • Like
    Reactions: Yetiya

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Mi box eke dialog viu වැඩ නෑනේ ද? budget tv box වල youtube 1080p එහෙම බෑ කියල අහල තියන්ව
     
    • Like
    Reactions: Yetiya