උඹලා පාවිච්චි කරන Android TV Box මොනවද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ටීවී එකට කෙල වෙලා සෑහෙන කල්.බැලුවේ Freesat ගන්නේ නැතුව Android TV Box එකක් අරන් පරණ මොනිටර් එකට සෙට් කරලා දෙන්න..ප්‍රවෘත්ති විතරයි බැලෙන්නේ..ඒකත් තාත්තා විතරයි...

    උඹලා පාවිච්චි කරන Android TV Boxes මොනවද?

    මිල,වාසි අවාසි,ලෙඩ... ඒ ගැන පොඩ්ඩක් කියහල්ලා..

    Aliexpress එහෙම ලාබෙට තියෙන ඒවා අවුල්ද? ඒවායේ එන Android OS එක චොර කියලා එහෙම රිවීව් වල දැක්කා..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,539
    6,026
    113
    Ma gawa thiyanawa mi box s ekak gen 1.. eke thiyenne android 9.. umbata ona nam aduwata dennam.. mata gen 2 ekak ganna ona.. eka 16 withara wenawa..

    Eke Bluetooth 5.2 eka thama ona mata . Karoke daddi jbl ekata connect karanna.. gen 1 ekw thiyenne 4.1 da koheda.. everything is working well..
     
    • Wow
    Reactions: Dr.Amdan

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම උබට නිකන් අයිඩියා එකක් දෙන්න කියන්නෙ Dialog VIU බොක්ස් එකත් HDMI සපෝට් කරන මොනිටර් එකකට ගහගෙන TV බලන්න පුලුවන්. හැබැයි monthly fee එකක් නම් එනවා.

    https://www.dialog.lk/dtv-viu-hub
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Chromecast, ඒත් අලි එකේ හෙන ලාබෙට තියෙනව generic tv box. රිවීව්ස් හොඳයි
     
    • Like
    Reactions: TechnWeb

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    mama use karanne 'Google Chromecast with Google TV'. eka thama android box walin ganna thiyena best ma option eka.
    but eke PeoTV go, Dialog Viu app support eka slt, dialog walin denne na. e arenna okkoma wage android apps eke wada.

    oya tv ekak aran freesat ekak gahala dena eka laaba wei. oya monitor ekak use karanawanam speakers gannath epai.
    ape gedaranam tv hdmi 1 ekata Google TV connect kara kattiyata YT balanna, news balanna one nisa hdmi 2 ekata freesat ekakuth connect kala.
     
    මේක නේ බන් වැඩේ..වෙලාව පහුවෙලා දුවගෙන එනවා නිවුස් බලන්න ඕනේ කියලා.. Freesat ගත්තා කියලා ඒකට විසදුමක් නෑනේ..නේද..

    නැත්නම් අඩුවට තියෙන ටැබ් එකක් අරන් දෙන්න හිතෙනවා..
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේක නේ බන් වැඩේ..වෙලාව පහුවෙලා දුවගෙන එනවා නිවුස් බලන්න ඕනේ කියලා.. Freesat ගත්තා කියලා ඒකට විසදුමක් නෑනේ..නේද..

    නැත්නම් අඩුවට තියෙන ටැබ් එකක් අරන් දෙන්න හිතෙනවා..
    ah ehenam freesat, dialog tv ba. eke rewind nane. ehenam ekko peotv or android box.
     
    • Like
    Reactions: Dr.Amdan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,594
    113
    ටීවී එකට කෙල වෙලා සෑහෙන කල්.බැලුවේ Freesat ගන්නේ නැතුව Android TV Box එකක් අරන් පරණ මොනිටර් එකට සෙට් කරලා දෙන්න..ප්‍රවෘත්ති විතරයි බැලෙන්නේ..ඒකත් තාත්තා විතරයි...

    උඹලා පාවිච්චි කරන Android TV Boxes මොනවද?

    මිල,වාසි අවාසි,ලෙඩ... ඒ ගැන පොඩ්ඩක් කියහල්ලා..

    Aliexpress එහෙම ලාබෙට තියෙන ඒවා අවුල්ද? ඒවායේ එන Android OS එක චොර කියලා එහෙම රිවීව් වල දැක්කා..
    news හැමෝම YT දානවා නේ , තාත්තට ලාබෙට YT බලන්න ක්‍රමයක් සෙට් කරලා දීපන් , වෙලාව පහුවෙලා news බලන්න එන එකටත් ඒක හොඳ විසඳුමක්
     
    • Like
    Reactions: Dr.Amdan