ටීවී එකට කෙල වෙලා සෑහෙන කල්.බැලුවේ Freesat ගන්නේ නැතුව Android TV Box එකක් අරන් පරණ මොනිටර් එකට සෙට් කරලා දෙන්න..ප්‍රවෘත්ති විතරයි බැලෙන්නේ..ඒකත් තාත්තා විතරයි...
උඹලා පාවිච්චි කරන Android TV Boxes මොනවද?
මිල,වාසි අවාසි,ලෙඩ... ඒ ගැන පොඩ්ඩක් කියහල්ලා..
Aliexpress එහෙම ලාබෙට තියෙන ඒවා අවුල්ද? ඒවායේ එන Android OS එක චොර කියලා එහෙම රිවීව් වල දැක්කා..