No Insurance claim during Curfew?

MAYBACH

Active member
  • Mar 15, 2017
    274
    243
    43
    නිරෝධායන ඇඳිරිනීති දිනවලදි,
    ඇඳිරිනීති බලපත්‍රයක් නැතුව සිදුවන රථවාහන අණතුරු වලට වන්දි ගෙවන්නෑ කීව.
    මේ ගැන නොදන්න අය කී දෙනෙක් වාහන පාවිච්චි කරනවද මේ දවස් වල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    නිරෝධායන ඇඳිරිනීති දිනවලදි,
    ඇඳිරිනීති බලපත්‍රයක් නැතුව සිදුවන රථවාහන අණතුරු වලට වන්දි ගෙවන්නෑ කීව.

    එහෙම එකක් නෑ කියල ඊයෙ නිවුස් වලටත් කිව්ව Ceylinco insurance එකට කතා කරල ඇහුවමත් කිව්ව
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    නිරෝධායන ඇඳිරිනීති දිනවලදි,
    ඇඳිරිනීති බලපත්‍රයක් නැතුව සිදුවන රථවාහන අණතුරු වලට වන්දි ගෙවන්නෑ කීව.
    මේ ගැන නොදන්න අය කී දෙනෙක් වාහන පාවිච්චි කරනවද මේ දවස් වල.
    එහෙම නීතියක් නෑ කියලා කියන්නේ. මොකද ගෙදර කෙනෙක්ට අසනීපයක් වුනොත් ඈදිරි නීතියට බම්බු ගහන්න කියලා අපි වාහනේ අරන් යනවා.. එහෙම ගිහින් අනතුරක් වුනහම ගෙවන්නේ නෑ කියන්න බෑ. කොහොම වුනත් ඉන්ශුවර්න්ස් එකට කතා කර්ලා බලන්න . ගෙවන්නේ නෑ කිව්වොත් ගෙවන එකකට මාරු කරගන්න.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නිරෝධායන ඇඳිරිනීති දිනවලදි,
    ඇඳිරිනීති බලපත්‍රයක් නැතුව සිදුවන රථවාහන අණතුරු වලට වන්දි ගෙවන්නෑ කීව.
    මේ ගැන නොදන්න අය කී දෙනෙක් වාහන පාවිච්චි කරනවද මේ දවස් වල.

    ow bn balapathrayak nathnam denne naha
     
    • Like
    Reactions: TNHM and MAYBACH

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    එහෙම නීතියක් නෑ කියලා කියන්නේ. මොකද ගෙදර කෙනෙක්ට අසනීපයක් වුනොත් ඈදිරි නීතියට බම්බු ගහන්න කියලා අපි වාහනේ අරන් යනවා.. එහෙම ගිහින් අනතුරක් වුනහම ගෙවන්නේ නෑ කියන්න බෑ.

    බීල අරන් ගිහින් හැප්පුණත් ගෙවනවනෙ.

    ඉන්ශුවරන්ස් එක දෙන්නෙ මාර්ග නීති පිළිපැද්දොත් විතරයි කියල ඉන්ශුවරන්ස් එකකින් කියනව නං ඒකෙන් අයින් කරල හරිහමන් එකකට දාගන්න තියෙන්නෙ. උන්ගෙ හෙල්ත් ඉන්ශුවරන්ස් එකක් ගත්තත් කියයි සිරෝසිස් වලට ගෙවන්නෑ බොනවනං, දියවැඩියාවට ගෙවන්නෑ සීනි කනවනං කියල
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,830
    8
    35,350
    113
    නිරෝධායන ඇඳිරිනීති දිනවලදි,
    ඇඳිරිනීති බලපත්‍රයක් නැතුව සිදුවන රථවාහන අණතුරු වලට වන්දි ගෙවන්නෑ කීව.
    මේ ගැන නොදන්න අය කී දෙනෙක් වාහන පාවිච්චි කරනවද මේ දවස් වල.
    Where in the Insurance policy that's stated.. Bull!!@@#t :yes:

    PS: In the case of a civil commotion then they might have an exclusion clause.
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Where in the Insurance policy that's stated.. Bull!!@@#t :yes:

    PS: In the case of a civil commotion then they might have an exclusion clause.
    They said " you should have curfew pass to claim "

    බීල අරන් ගිහින් හැප්පුණත් ගෙවනවනෙ.

    ඉන්ශුවරන්ස් එක දෙන්නෙ මාර්ග නීති පිළිපැද්දොත් විතරයි කියල ඉන්ශුවරන්ස් එකකින් කියනව නං ඒකෙන් අයින් කරල හරිහමන් එකකට දාගන්න තියෙන්නෙ. උන්ගෙ හෙල්ත් ඉන්ශුවරන්ස් එකක් ගත්තත් කියයි සිරෝසිස් වලට ගෙවන්නෑ බොනවනං, දියවැඩියාවට ගෙවන්නෑ සීනි කනවනං කියල
    ඒකනේ, මේ වෙලාව මොනව හරි කියලා ශේප් වෙන්න බලන්නෙ.
    ------ Post added on Sep 13, 2021 at 6:27 PM

    මට හිතෙන්නෙ එහෙම ගෙවන්නෙ පාස් එකක් ඇතුව පාරේ ගියා නම් විතරයි වගේ.
    ------ Post added on Sep 13, 2021 at 6:27 PM
     
    • Like
    Reactions: TNHM

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඔය බොරු මම මගේ ඒජන්ට් ට කෝල් කරලා ඇහුවා මේ ත්‍රෙඩ් එක නිසාම. පොර කිව්වා එහෙම අවුලක් නෑ කියලා.