Indoor........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    IMG_1202.jpg
    IMG_1199.jpg



    තමන් ඉන්න සීමාවෙ තියෙන Badminton, TableTennis වගේ සෙල්ලම් කරන්න පුළුවන් තැන් දාමුද නොදන්නා අයටත් දැනගන්න.......
    Indoor Stadium වගේ ඒවා.........
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,016
    3
    118,567
    113
    Gampaha
    අය්යෝ... පාරේ තියන වලවල් ගැන නෙවෙයි අය්යේ මේ කතා කරන්නේ

    Jimmy Fallon Lol GIF by The Tonight Show Starring Jimmy Fallon
    මල්ලි ගම කොහෙද?
    අලිය වැටුනු වල හන්දියෙන් හැරිල හූ කීයක දුරින්ද ඉන්නෙ...
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අඩුද? නැත්නම් නැද්ද? ඔන්න හොඳ business........
    පොඩියට හදාගත්තම rent කරන්න පුළුවන් නේද?........

    👍👍
    අපේ පැත්තෙ තියෙන ස්විමිං පූල් ගැනනං දන්නව....
    ඇළක දොලකනම් බහින්න පුළුවන් වතුර බහින නිසා, public pool හරියන්නෙ නෑ බන්.........
    ------ Post added on Sep 13, 2021 at 8:19 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,016
    3
    118,567
    113
    Gampaha
    අඩුද? නැත්නම් නැද්ද? ඔන්න හොඳ business........
    පොඩියට හදාගත්තම rent කරන්න පුළුවන් නේද?........


    ඇළක දොලකනම් බහින්න පුළුවන් වතුර බහින නිසා, public pool හරියන්නෙ නෑ බන්.........
    ------ Post added on Sep 13, 2021 at 8:19 PM
    ඒකනං ඇත්ත. මාත් කොවිඩ් ආවත් හරි ආසාවට බැහැල නෑ...
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Pannipiitya Dharmapale indoor badminton court eka tiyenava swimming pool eka tiyenava
    Gana nam 500Rs/ da koheda payata

    Talawathugoda austasia membership one habai indoor cricket tiyenava, athal ara balling machine eke ena balls walata bat karana eka.

    keri covid ekka melo deyak karanna nane shik :angry:
     
    • Like
    Reactions: u.saradiyel