තමන් ඉන්න සීමාවෙ තියෙන Badminton, TableTennis වගේ සෙල්ලම් කරන්න පුළුවන් තැන් දාමුද නොදන්නා අයටත් දැනගන්න.......
Indoor Stadium වගේ ඒවා.........
අය්යෝ... පාරේ තියන වලවල් ගැන නෙවෙයි අය්යේ මේ කතා කරන්නේ
අපේ පැත්තෙ තියෙන ස්විමිං පූල් ගැනනං දන්නව....
මල්ලි ගම කොහෙද?අය්යෝ... පාරේ තියන වලවල් ගැන නෙවෙයි අය්යේ මේ කතා කරන්නේ
![]()
ඇළක දොලකනම් බහින්න පුළුවන් වතුර බහින නිසා, public pool හරියන්නෙ නෑ බන්.........
අපේ පැත්තෙ තියෙන ස්විමිං පූල් ගැනනං දන්නව....
ඒකනං ඇත්ත. මාත් කොවිඩ් ආවත් හරි ආසාවට බැහැල නෑ...අඩුද? නැත්නම් නැද්ද? ඔන්න හොඳ business........
පොඩියට හදාගත්තම rent කරන්න පුළුවන් නේද?........
ඇළක දොලකනම් බහින්න පුළුවන් වතුර බහින නිසා, public pool හරියන්නෙ නෑ බන්.........
------ Post added on Sep 13, 2021 at 8:19 PM