ඉස්සරනම් ATM එකෙන් ගන්න පුළුවන්, දැන් බැහැමචන් දන්න කෙනෙක් කියනවද ලංකාවේ බෑන්ක් එකේ තියෙන සල්ලි australia වලට යවන්න තියෙන ලාබම විදිය... මට ඕන onetime කරන දෙයක් නෙමෙයි. සතියට $1000 ක් වගේ එක දිගට යවද්දී ලාබ විදියක්.
දැනට මම ට්try කරලා තියෙන දේවල්..
1) transferwise එකෙන් AUD account එකක් හදල දෙපොසිට් කරා LKR VISA එකෙන්. පලවෙනි transaction එක free .. ඊටපස්සේ $1000 යවන්න $37ක වගේ ෆී එකක් යනවා.
2) ලංකාවේ බෑන්ක් එකෙන් wire transfer කරන්න හැදුව. document ගොඩක් පෙන්නලා කරදර වෙලා කරන්න ඕන දෙයක්... instant කරන්න බෑ.. බන්න්කුවට ගිහින් වාත වෙන්න ඕන.
3) Australia වල ඉන්න money ට්රාන්සෆේර් කරන අයගෙන් බැලුව.. මේ දවස්වල වැඩිය ලංකාවට AUD යවන අය නැති නිසා ලොකු ගණන් යවන්න බෑ කිව්වා.
වෙන විදියක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්.
තැන්ක්ස්
Danuth puluwan machn mama sathi dekakata kalin gaththaඉස්සරනම් ATM එකෙන් ගන්න පුළුවන්, දැන් බැහැ
max u can pull out?Danuth puluwan machn mama sathi dekakata kalin gaththa
ඔව් සතියකට කලින් වෙනකම් පුළුවන් වෙලා තිබ්බා . එත් දැන් බැහැmax u can pull out?

Bank ekata katha karala balana machn. Mama danna widiyatanm ehema awlk na hnb ekeඔව් සතියකට කලින් වෙනකම් පුළුවන් වෙලා තිබ්බා . එත් දැන් බැහැ![]()
hawala system thama ithinමචන් දන්න කෙනෙක් කියනවද ලංකාවේ බෑන්ක් එකේ තියෙන සල්ලි australia වලට යවන්න තියෙන ලාබම විදිය... මට ඕන onetime කරන දෙයක් නෙමෙයි. සතියට $1000 ක් වගේ එක දිගට යවද්දී ලාබ විදියක්.
දැනට මම ට්try කරලා තියෙන දේවල්..
1) transferwise එකෙන් AUD account එකක් හදල දෙපොසිට් කරා LKR VISA එකෙන්. පලවෙනි transaction එක free .. ඊටපස්සේ $1000 යවන්න $37ක වගේ ෆී එකක් යනවා.
2) ලංකාවේ බෑන්ක් එකෙන් wire transfer කරන්න හැදුව. document ගොඩක් පෙන්නලා කරදර වෙලා කරන්න ඕන දෙයක්... instant කරන්න බෑ.. බන්න්කුවට ගිහින් වාත වෙන්න ඕන.
3) Australia වල ඉන්න money ට්රාන්සෆේර් කරන අයගෙන් බැලුව.. මේ දවස්වල වැඩිය ලංකාවට AUD යවන අය නැති නිසා ලොකු ගණන් යවන්න බෑ කිව්වා.
වෙන විදියක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්.
තැන්ක්ස්
yes
ou ehema tamai....hawala kiwwe undial da?