Send money from Sri Lanka to Australia

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    මචන් දන්න කෙනෙක් කියනවද ලංකාවේ බෑන්ක් එකේ තියෙන සල්ලි australia වලට යවන්න තියෙන ලාබම විදිය... මට ඕන onetime කරන දෙයක් නෙමෙයි. සතියට $1000 ක් වගේ එක දිගට යවද්දී ලාබ විදියක්.

    දැනට මම ට්try කරලා තියෙන දේවල්..
    1) transferwise එකෙන් AUD account එකක් හදල දෙපොසිට් කරා LKR VISA එකෙන්. පලවෙනි transaction එක free .. ඊටපස්සේ $1000 යවන්න $37ක වගේ ෆී එකක් යනවා.
    2) ලංකාවේ බෑන්ක් එකෙන් wire transfer කරන්න හැදුව. document ගොඩක් පෙන්නලා කරදර වෙලා කරන්න ඕන දෙයක්... instant කරන්න බෑ.. බන්න්කුවට ගිහින් වාත වෙන්න ඕන.
    3) Australia වල ඉන්න money ට්‍රාන්සෆේර් කරන අයගෙන් බැලුව.. මේ දවස්වල වැඩිය ලංකාවට AUD යවන අය නැති නිසා ලොකු ගණන් යවන්න බෑ කිව්වා.

    වෙන විදියක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්.

    තැන්ක්ස්
    ඉස්සරනම් ATM එකෙන් ගන්න පුළුවන්, දැන් බැහැ
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ඔව් සතියකට කලින් වෙනකම් පුළුවන් වෙලා තිබ්බා . එත් දැන් බැහැ :)
    Bank ekata katha karala balana machn. Mama danna widiyatanm ehema awlk na hnb eke
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    western union

    Adurana kenek allaganin australia walin, Uba dapan uge lankawe account ekata, u dawi ube australian ekata. Samahara kollo innawa un gewal walata salli ewanawa. Kiriyema ethi.

    ------ Post added on Sep 15, 2021 at 11:20 AM
     
    cpasl123

    Active member
  • Nov 19, 2008
    500
    63
    28
    can send USD to any country personal account 50K company account 100K+ , rate is 240, transaction is through banks. msg if interested.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    මචන් දන්න කෙනෙක් කියනවද ලංකාවේ බෑන්ක් එකේ තියෙන සල්ලි australia වලට යවන්න තියෙන ලාබම විදිය... මට ඕන onetime කරන දෙයක් නෙමෙයි. සතියට $1000 ක් වගේ එක දිගට යවද්දී ලාබ විදියක්.

    දැනට මම ට්try කරලා තියෙන දේවල්..
    1) transferwise එකෙන් AUD account එකක් හදල දෙපොසිට් කරා LKR VISA එකෙන්. පලවෙනි transaction එක free .. ඊටපස්සේ $1000 යවන්න $37ක වගේ ෆී එකක් යනවා.
    2) ලංකාවේ බෑන්ක් එකෙන් wire transfer කරන්න හැදුව. document ගොඩක් පෙන්නලා කරදර වෙලා කරන්න ඕන දෙයක්... instant කරන්න බෑ.. බන්න්කුවට ගිහින් වාත වෙන්න ඕන.
    3) Australia වල ඉන්න money ට්‍රාන්සෆේර් කරන අයගෙන් බැලුව.. මේ දවස්වල වැඩිය ලංකාවට AUD යවන අය නැති නිසා ලොකු ගණන් යවන්න බෑ කිව්වා.

    වෙන විදියක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්.

    තැන්ක්ස්
    hawala system thama ithin