Peradua Bezza වල 20000 milage එකෙන් කරන engine tuneup එක මොකද්ද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    මගේ car එක Brandnew ගත්තු Peradua Bezza එකක්. දැන් mileage එක 20000. united motors එකේ service එකට කතා කලාම කිවුව 20,000 reach උනු vehicles වල engine tuneup එක කරන්න recommend කරලා තියෙන්නේ ඒකට rs 16000ක් යනවා කියල. ඒ පාර මන් ඇහුව අනිවාර්යේන් කරන්න ඕනිද කියල. ඒ පාර කිවුව එහෙනම් ඊ ලග service එකේ කරගමු කියල
    .
    මන් උඩවත්ත motors එකට කතා කලාම කිවුව 40,000න් කලාම ඇති කියල

    මොකද්ද මේ seen එක.

    Bezza car තියෙන අය සහ වෙනත් වාහන තියෙන අය reply කරන්න. මොකද්ද මේකෙන් කරන්නේ? මේ වගේ දෙයක් පහු කරන එක වාහනේට හොද නැද්ද?
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    United Motors eken leaflet ekak denawa ban umbe car eke anuwa maillage walin karanne oni dewal , ewa e time ekata kaloth umbata hondai mokada un and manufacturere recommended karana nisa , vahana kiyanne moving parts thiyana nisa late wenna wenna damage wadi , mage podi oil leak ekak thibila eka ohoma maga arala anthine 70k withra giya hadaganne
     
    • Like
    Reactions: NRTG

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    ඕක බොරුවක්.

    මේ ලින්ක් එකේ තියෙන ඒව විතරක් කරන්න (තමන්ගේ වාහනය තෝරගෙන කරන්න, මේ නිෂ්පාදකය නිර්දේශ කරන ඒව)
    https://www.perodua.com.my/after-sales/service-maintenance.html

    ගොඩක් ඒජන්ට් ල ඔය විදියට වැඩිපුර දේවල එකතු කරනව. අපි මොනවටද වාහනේ නිෂ්පාදකය නිර්දේශ කරන ඒවට පිටින් යන්නේ. මේ ලින්ක් එකේ හැටියට 20000 ට tuneup කරන්න කියල නෑ ඒත් ප්ලග් මාරු කරන්න ඕන. ඒ ටික විතරක් කරාම ඇති. ඕකෙ ප්ලග් එක වැඩි ගානක් වෙන්නේ නෑ.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666

    meke hatiyata 12k ta tiyena ekata mehe 25k gannawa.
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    ඕක බොරුවක්.

    මේ ලින්ක් එකේ තියෙන ඒව විතරක් කරන්න (තමන්ගේ වාහනය තෝරගෙන කරන්න, මේ නිෂ්පාදකය නිර්දේශ කරන ඒව)
    https://www.perodua.com.my/after-sales/service-maintenance.html

    ගොඩක් ඒජන්ට් ල ඔය විදියට වැඩිපුර දේවල එකතු කරනව. අපි මොනවටද වාහනේ නිෂ්පාදකය නිර්දේශ කරන ඒවට පිටින් යන්නේ. මේ ලින්ක් එකේ හැටියට 20000 ට tuneup කරන්න කියල නෑ ඒත් ප්ලග් මාරු කරන්න ඕන. ඒ ටික විතරක් කරාම ඇති. ඕකෙ ප්ලග් එක වැඩි ගානක් වෙන්නේ නෑ.
    PLUG tika maaru karanna kiyala kiuvama ung karaida? keeyak gannawada?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Mama kala ban , Un recommend karapu nisa ..Engine Plugs maru karala tibba. Tune up and Full service ekata 25k giya.
    20000n plugs maru kara? :confused:

    monada ban brand eka plugs wala? :no:

    Regular oil, filter changes walata amatharawa,

    20,000n air filter check karala, change karala, 40,000n transmission oil, filter wage dewal maru karala anik dewal inspection eka karala.. balanna.

    wahane denena awlak nettam tune up one na (mage mathaya)
    ------ Post added on Sep 14, 2021 at 12:37 PM
     
    • Like
    Reactions: fallend

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    20000n plugs maru kara? :confused:

    monada ban brand eka plugs wala? :no:

    Regular oil, filter changes walata amatharawa,

    20,000n air filter check karala, change karala, 40,000n transmission oil, filter wage dewal maru karala anik dewal inspection eka karala.. balanna.

    wahane denena awlak nettam tune up one na (mage mathaya)
    ------ Post added on Sep 14, 2021 at 12:37 PM

    Plug 4 k Danna maximum 10k yai. Hodama ewa danna
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    PLUG tika maaru karanna kiyala kiuvama ung karaida? keeyak gannawada?
    කරන්න ඕන, ඕකෙ ප්ලග් මාරු කරන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි, වැඩි ගානක් ගන්න එකක් නෑ, ප්ලග් තුනටත් වඩි ගානක් වෙන්නේ නෑ. ඒතේ ඕකේ ප්ලැටිනම් හරි ඉරිඩියම් හරි දාන්න ගියොත් ගණන් වැඩි වෙනව.

    යුනිමෝ එකෙන් 20,000 ටියුන් අප් කියල කරන එක නං අවශ්‍ය නෑ. වාහනේකට ටියුන් අප් එකක් සාමාන්‍යෙයෙන් අවශ්‍ය වුනාම වාහනේ තත්වෙ හැටියට හිතාගන්න පුලුවන් එහෙම කරනව මිසක් 20,000න් ම ටියුන් කරන්න ඕන නෑ. එහෙම ඕන නං ඔය පෙරඩුවා සයිට් එකෙත් තියෙන්න එපැයි :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ටියුං කරන්න ඕක වීණාවක් යෑ Maintenance schedule එකේ තියෙන ටික ඒ ඒ වෙලාවට කළාම ඇති
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Plug 4 k Danna maximum 10k yai. Hodama ewa danna
    Whats-App-Image-2021-04-01-at-12-27-57-PM.jpg

    80,000Km penala den.

    ටියුං කරන්න ඕක වීණාවක් යෑ Maintenance schedule එකේ තියෙන ටික ඒ ඒ වෙලාවට කළාම ඇති
    Ube maru karada plugs? 40,000n galawala beluwada? thama gatta wagema neda?
    ------ Post added on Sep 14, 2021 at 12:46 PM
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    EFI වල කොහද බං ටියුන්අප් කරන්නේ

    ලංකාවේ උන් හිතං ඉන්නේ කාර් එන්ජින් කියන්නේ ප්ලේන් එන්ජින් වගේ කියල.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    20000n plugs maru kara? :confused:

    monada ban brand eka plugs wala? :no:

    Regular oil, filter changes walata amatharawa,

    20,000n air filter check karala, change karala, 40,000n transmission oil, filter wage dewal maru karala anik dewal inspection eka karala.. balanna.

    wahane denena awlak nettam tune up one na (mage mathaya)
    ------ Post added on Sep 14, 2021 at 12:37 PM
    mama oya scene ekak danne na ne ban..un kiwwa mama haa kiwwa... Hama ekama huran kanna balan inne :( Apith modayo balan giyama..hama subject ekama podda poddak study karanna one ada idan wath
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    1KR EEngine එකට 20න් ප්ලග් මාරු කරන්න කියල මැනුවල් එකේ තියනව.
    20210914_125003.jpg