මගේ car එක Brandnew ගත්තු Peradua Bezza එකක්. දැන් mileage එක 20000. united motors එකේ service එකට කතා කලාම කිවුව 20,000 reach උනු vehicles වල engine tuneup එක කරන්න recommend කරලා තියෙන්නේ ඒකට rs 16000ක් යනවා කියල. ඒ පාර මන් ඇහුව අනිවාර්යේන් කරන්න ඕනිද කියල. ඒ පාර කිවුව එහෙනම් ඊ ලග service එකේ කරගමු කියල
.
මන් උඩවත්ත motors එකට කතා කලාම කිවුව 40,000න් කලාම ඇති කියල
මොකද්ද මේ seen එක.
Bezza car තියෙන අය සහ වෙනත් වාහන තියෙන අය reply කරන්න. මොකද්ද මේකෙන් කරන්නේ? මේ වගේ දෙයක් පහු කරන එක වාහනේට හොද නැද්ද?
.
මන් උඩවත්ත motors එකට කතා කලාම කිවුව 40,000න් කලාම ඇති කියල
මොකද්ද මේ seen එක.
Bezza car තියෙන අය සහ වෙනත් වාහන තියෙන අය reply කරන්න. මොකද්ද මේකෙන් කරන්නේ? මේ වගේ දෙයක් පහු කරන එක වාහනේට හොද නැද්ද?

Apith modayo balan giyama..hama subject ekama podda poddak study karanna one ada idan wath