Credit card problem

roj

Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    Credit card එකෙන් cash ව්දියට withdraw කරපු amount එකක් installment plans වලින් ගෙවන්න හදා ගන්න පුලුවන්ද..payment එකක් කරපු එකක් නම් පුලුවන්.ඒ වගේ withdraw කරපු එකකුත් පුලුවන්ද
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    බැංකුවත් එක්ක කතා කරල බලන්න. ඒක තමයි හොදම විදිය. කාඩ් එක ආයෙ පාවිච්චි කරන්නෙ නැත්නම් ඒක කියන්න. කියල කොටස් වශයෙන් ගෙවන්න හදල දෙන්න කියන්න. ගෙවල ඉවර උනාම චෙක් කරල පුළුවන් නම් ලියුමක් ඉල්ල ගන්න වෙන ගෙවන්න නෑ කියල.
     
    • Like
    Reactions: roj and TNHM

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    627
    205
    43
    Mama 10 years wage cc use karanwa sampatha/hsbc use karanne aurudu 3katq wage kalin NDB gatta unge tikak horai wage..credit balance ehema hitapu gaman wenaswenawa un dannet ne reason oka meter wecha dawase indala statement chek karanwa dan ms 2k 3k hama masema wenasak tiuenwa statement ekath ekka...
     
    • Like
    Reactions: roj

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Credit card එකෙන් cash ව්දියට withdraw කරපු amount එකක් installment plans වලින් ගෙවන්න හදා ගන්න පුලුවන්ද..payment එකක් කරපු එකක් නම් පුලුවන්.ඒ වගේ withdraw කරපු එකකුත් පුලුවන්ද

    DFCC 75% wenakm plwn mcn

    e e bank eka anuwa oya facility wenas wenwa bn
     
    • Like
    Reactions: roj

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    පුලුවන් % එකක් දීලා තියෙනව ගන්න පුලුවන් තව චාජර්ස් ඇඩ් වෙනව
    හොදම දේ කාඩ් සෙන්ටර් කතා කරල අහපන්
     
    • Like
    Reactions: roj

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    Credit card එකෙන් cash ව්දියට withdraw කරපු amount එකක් installment plans වලින් ගෙවන්න හදා ගන්න පුලුවන්ද..payment එකක් කරපු එකක් නම් පුලුවන්.ඒ වගේ withdraw කරපු එකකුත් පුලුවන්ද
    Bump.... moko une? puluwanda? fees monada?
     
    • Like
    Reactions: roj