Passe sorry kiyala cabinet pattamak deiSir ta thada wela kunuharapath kiyawenna athi. E nisa illa as wenna aththe.

නැතත් ඌ වැදගත් යකෝ...උන් වලව් කාරයෝ...උෟ වැරැද්ද පිලි ගත්තනේ..ඒක තමා වැදගත්කම..
ලංකාවෙ පළවෙනි දේශපාලකය මම හිතන්නෙ ඇද ඇද ඉන්නෙ නැතුව වැරැද්ද පිලිගෙන ඉල්ලා අස් උන
ත්රස්තවාදීනුත් කොහේට හරි ගහල උන් තමය් කරේ කියල කියනවාඋෟ වැරැද්ද පිලි ගත්තනේ..ඒක තමා වැදගත්කම..
උබට එච්චරටම සින්හල බෑනෙ. ඒ දීල තියෙන ලිපියෙ නන් කොහෙවත් පිළිගත්ත කතාවක් නෑඋෟ වැරැද්ද පිලි ගත්තනේ..ඒක තමා වැදගත්කම..
රෙස්පෙක්ට් ලොහාන් ස'ලංකාවෙ පළවෙනි දේශපාලකය මම හිතන්නෙ ඇද ඇද ඉන්නෙ නැතුව වැරැද්ද පිලිගෙන ඉල්ලා අස් උන
නන්දේ කියන්න ඇති අයින් වෙයන් කියලා
කෙල වෙලා හොම්බෙන් යන වෙලාවේ ලකුණු ටිකක් දාගන්නත් පුළුවන්නේ
අනික UN එක ශේප් කරගන්නත් ඕනනේ

කුඩ්ඩො එලියට දාපු එවුන් තාම නිදැල්ලේඋෟ වැරැද්ද පිලි ගත්තනේ..ඒක තමා වැදගත්කම..
ඩොලර් නැතුව වේලි වේලි සුද්දන්ට අනේ ප්ලීස් මෙහෙට පොඩ්ඩක් එන්නකෝ කියන ගමන් ලෝකල් බයියෝ "UN ගණන් ගන්නේ මොකටද බං"UN එක කියන ඒවනං ගනං ගන්න ඕනෙ නෑ... උං නීති දාන්නෙ පොඩි රටවල් වලට විතරනෙ...
උං කියන ඒව මහින්දල ඇහුව නං අපි තාම යුද්ධ කරනව...
කවුරු හරි කියල හරි අයින් වෙච්ච එක හොඳයි![]()

එහෙව් පිනට කන සෙට් එකකුත් ඉන්නවා....ඕුන්ගේ් සිවුුරු ගලවලා අර sentinel island වලට යැවුවනම් ගොඩ....දැන් හාමුදුරුවරු මාධ්‍ය සාකච්චා තියලා කියයිද දන්නේ නැහැ එතුමා වරද පිළිගත්තු නිසා ආයේ ඇමතිකම දෙමුයි කියලා.![]()