බන්ධනාගාර සිදුවීමට අදාළව ‘ලොහාන් රත්වත්තේ’ ඉල්ලා අස්වේ

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ලංකාවෙ පළවෙනි දේශපාලකය මම හිතන්නෙ ඇද ඇද ඉන්නෙ නැතුව වැරැද්ද පිලිගෙන ඉල්ලා අස් උන
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ටිකදවසකින් ලොක්ක තානාපති කමක් දුන්නම
    so-excited-freaking.gif
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,391
    6,270
    113
    ලංකාවෙ පළවෙනි දේශපාලකය මම හිතන්නෙ ඇද ඇද ඉන්නෙ නැතුව වැරැද්ද පිලිගෙන ඉල්ලා අස් උන

    නන්දේ කියන්න ඇති අයින් වෙයන් කියලා
    කෙල වෙලා හොම්බෙන් යන වෙලාවේ ලකුණු ටිකක් දාගන්නත් පුළුවන්නේ
    අනික UN එක ශේප් කරගන්නත් ඕනනේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,563
    14,152
    113
    ලංකාවෙ පළවෙනි දේශපාලකය මම හිතන්නෙ ඇද ඇද ඉන්නෙ නැතුව වැරැද්ද පිලිගෙන ඉල්ලා අස් උන
    රෙස්පෙක්ට් ලොහාන් ස'
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    නන්දේ කියන්න ඇති අයින් වෙයන් කියලා
    කෙල වෙලා හොම්බෙන් යන වෙලාවේ ලකුණු ටිකක් දාගන්නත් පුළුවන්නේ
    අනික UN එක ශේප් කරගන්නත් ඕනනේ

    UN එක කියන ඒවනං ගනං ගන්න ඕනෙ නෑ... උං නීති දාන්නෙ පොඩි රටවල් වලට විතරනෙ...
    උං කියන ඒව මහින්දල ඇහුව නං අපි තාම යුද්ධ කරනව...
    කවුරු හරි කියල හරි අයින් වෙච්ච එක හොඳයි :cool:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,563
    14,152
    113
    UN එක කියන ඒවනං ගනං ගන්න ඕනෙ නෑ... උං නීති දාන්නෙ පොඩි රටවල් වලට විතරනෙ...
    උං කියන ඒව මහින්දල ඇහුව නං අපි තාම යුද්ධ කරනව...
    කවුරු හරි කියල හරි අයින් වෙච්ච එක හොඳයි :cool:
    ඩොලර් නැතුව වේලි වේලි සුද්දන්ට අනේ ප්ලීස් මෙහෙට පොඩ්ඩක් එන්නකෝ කියන ගමන් ලෝකල් බයියෝ "UN ගණන් ගන්නේ මොකටද බං" :rofl:
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,522
    5,465
    113
    Colombo
    දැන් හාමුදුරුවරු මාධ්‍ය සාකච්චා තියලා කියයිද දන්නේ නැහැ එතුමා වරද පිළිගත්තු නිසා ආයේ ඇමතිකම දෙමුයි කියලා.:rolleyes:
    එහෙව් පිනට කන සෙට් එකකුත් ඉන්නවා....ඕුන්ගේ් සිවුුරු ගලවලා අර sentinel island වලට යැවුවනම් ගොඩ....