Made by samsung gahala ena badu indian da machan?
Laber skills - > Their salaryඑක එක ප්‍රයිස්පොයින්ට් වලට හදන ඒවනේ
ගාන අඩු කරගන්න අඩු කොලිටියට හදනවා, ගාන අඩු කරගන්න තියන ලේසිම විදියක් තමයි ලේබර් කොස්ට් එක අඩු රටක හදන එක,
ඉන්දියාවෙ මොනවා හරි හදන්නෙ කොහමත් කොස්ට් එක අඩු කරගන්න ටාගට් එකක් තියන නිසා, එතකොට කොස්ට් එක අඩු කරන්න කොලිටි එක අඩු වෙනවා,
නැතිව රටේ අවුලක් නිසා නෙමෙයි
ඕක අනෙක් පැත්තටත් ඔය විදියමයි, ජපානෙ ජර්මනියෙ වගේ මොනවා හරි හදනවා නම් බොහෝ දුරට ඒ ප්‍රොඩක්ට් එක කොස්ට් එක ගැන හිතන්නෙ නැතුව හදන එකක්, මොකද ඔය රටවල ලේබර් කොස්ට් එක එහෙම පට්ටම වැඩි නිසා, එතකොට කොහොමත් කොලිටි මැටීරියල් පාට්ස් යූස් කරලා හදන්නෙ.
TV
they mentioned it at Remote control and Poly bags/
or above codes. Stickers can print locally. So open the box in front of you. (Very hard Cellotape available)

මේක සිරා
මයිකෝරමැක්ස් 2ක් ගත්තා ඉන්දියාවෙන්ම 2020 පෙබරවාරි
2021 මාර්තු වගේ වෙන කොට දෙකම ඉවරයි

hadana rata ghnv bn... made in kiyala ghla athii....
basically mehemai,
S & A series - Vietnam
M series - China or India
S21 U නම් වියට්නාම්
උබ කිව්වමයි මම දැන් බැලුවේ
samsung normal LED TV awl. android ewwa nm kohomada danne naa. Panasonic nm hodai kiyla kiynwa hamoma.