Made by samsung kiyanne indian da?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    එක එක ප්‍රයිස්පොයින්ට් වලට හදන ඒවනේ
    ගාන අඩු කරගන්න අඩු කොලිටියට හදනවා, ගාන අඩු කරගන්න තියන ලේසිම විදියක් තමයි ලේබර් කොස්ට් එක අඩු රටක හදන එක,
    ඉන්දියාවෙ මොනවා හරි හදන්නෙ කොහමත් කොස්ට් එක අඩු කරගන්න ටාගට් එකක් තියන නිසා, එතකොට කොස්ට් එක අඩු කරන්න කොලිටි එක අඩු වෙනවා,
    නැතිව රටේ අවුලක් නිසා නෙමෙයි

    ඕක අනෙක් පැත්තටත් ඔය විදියමයි, ජපානෙ ජර්මනියෙ වගේ මොනවා හරි හදනවා නම් බොහෝ දුරට ඒ ප්‍රොඩක්ට් එක කොස්ට් එක ගැන හිතන්නෙ නැතුව හදන එකක්, මොකද ඔය රටවල ලේබර් කොස්ට් එක එහෙම පට්ටම වැඩි නිසා, එතකොට කොහොමත් කොලිටි මැටීරියල් පාට්ස් යූස් කරලා හදන්නෙ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,131
    25,255

    Laber skills - > Their salary
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,154
    1,393
    113
    thailand gahana samsung series ekakath thiyenawa neda? ota rs 150,000 wage 55 inch tv denne thiland gahana eka
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Inverter ෆ්‍රීජ් එකක් ගත්තා... එකෙත් තියෙන්නේ මේඩ් බයි සම්සුන්ග් කියල...
     
    • Like
    Reactions: NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,760
    27,277
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේක සිරා
    මයිකෝ‍රමැක්ස් 2ක් ගත්තා ඉන්දියාවෙන්ම 2020 පෙබරවාරි
    2021 මාර්තු වගේ වෙන කොට දෙකම ඉවරයි

    3 yrs sinhagiri warrenty hambuna.
    balamu.
    vietnam tv wala pitipasse gahanawada danne na made in vietnam kiyala.
     
    • Like
    Reactions: NRTG