විදුලියෙන් ගුවන් යාන යන ලොකේ අපි තෙල් ලිං හාරනවා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕක ඊළඟ චන්දෙ වෙනකන්ම හාරනවා බයියෝ චූන් වෙන්න. අන්තිම චන්දෙ දවසෙත් ඔකේ තෙල් මේ දැන් එනවා මේ දැන් එනවා කියලා ලයිව් දෙයි. කැළණියේ මතු උන නාගයා පාර්ට් II
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,833
    946
    113
    මිනිස්සු අහුවෙනවනේ ඔය කෙප්පවලට . ඔන්න බලපන් 2030 දීත් අපි තෙල් ගෙන්නවා පිටරටින් .

    #තත් තමයි ඉතින් . තුනොදකින් ලංකාව වගේ කාලකන්නි රටක් !!!!!
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    පොලිටිකල් සීන් එක නැතුව ටෙක්නිකල් පැත්තෙන් කතා කරොත්
    බැටරි වලින් යන ප්ලේන් එකක් කියන්නෙ දැනට තියන බැටරි ටෙක්නොලොජි එකත් එක්ක තාම වයබල් සොලියුශන් එකක් නෙමයි, Short range/prototype හදාවි හැබැයි කමර්ශලි 707 වගේ එකක් හැදෙන එකක් නැහැ, සමහර විට අපේ ලයිෆ් ටයිම් එකේ හැදන එකකුත් නැහැ.
    හේතුව බැටරි වල එනර්ජි ඩෙන්සිටි(Kg එකක බරට ගන්න පුලුවන් ශක්ති ප්‍රමානය) එක තෙල් වල එනර්ජි ඩෙන්සිටි එකට වඩා සෑහෙන්න අඩුයි, කාර් එකකට බර වැඩි වෙන එක සහ රේන්ජ් ලිමිට් වෙන එ ලොකු ප්‍රශ්නයක් නොවුනට ප්ලේන් එකකට ඒක ලොකු ප්‍රශ්නයක් (කාර් එක චාජ් කර කර යන්න පුලුවන් ඒත් ප්ලේන් එකක් එහෙම බෑ නේ).
    සාමාන්‍යෙන් Li-ion වලට වඩා 100 ගුණයක් විතර වැඩියි තෙල් වල එනර්ජි ඩෙන්සිටි එක, හැබැයි මෝටර්, එන්ජින් වලට වඩා එෆිශන්ට් ඒවත් එක්ක බැලුවම ප්‍රැක්ටිකලි බැටරි 1Kg වලින් ගන්න එනර්ජි එකට වඩා 5ගුණයක් විතර වැඩි එනර්ජි එකක් තෙල් වලින් ගන්න පුලුවන්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,687
    39,372
    113
    Homagama

    පැතුම කරන්නේ එදාවේල ගහන එක බං. ඌ ඕවා වැඩක් නැ. චූන් පාන් සංසදයට⁣ ඩේලි ආතල් එකක් දුන්නාම ඇති
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඔල්මාද බඩුවක් මූ.

    රචනා ලිය ලිය ඉන්න හොඳයි එන එන එක අල්ලගෙන.
     
    • Like
    Reactions: TNHM

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    හරි පණ්ඩිත වරුනි බැටරි වලින් ප්ලේන් දිව්වොත් ඒක පරිසරයට වෙන බලපෑම කොහොමද
     
    • Like
    Reactions: TNHM

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    මුට ඉස්සෙල්ල කියන්න ඕනේ ලංකාවේ තාම plane හදන්නේ නෑ කියල ඒ වගේම දැන් වත් ඕක ගත්තේ නැත්නම් විකල්පයක් ලෝකේ හොයාගත්තහම බලශක්ති වලට අපි ඔක්කොටම ටික ටික බොන්න තමයි වෙන්නේ. ඔක්කොටම ඉස්සෙල්ල ඕකව ලංකාවට ගෙන්න ගනින්කෝ ඉස්සෙල්ල.නැත්නම් චන්දෙ ලංවෙලා කියයි මට නාමයෝජනා දුන්නේ නෑ ,පාරවල් වැහුව එයා පෝට් වැහුව මගේ ගමන නවත්වන්න වගේ වැකි ලියන්න ඉඩ තියෙනවා මෙහෙම පම්පෝරි ගහන උන්ගේ . දැක්කනේ කයිවාරු ගහපු නාගනන්දත් අන්තිමට කියුම් කෙරුම් ඔව්නේ
     
    topiyaa

    Well-known member
  • Jul 14, 2021
    379
    1
    769
    93
    ravana srilanka.jpg
     
    • Like
    Reactions: TNHM