DJ කරන එවුන් මහ බොරුවක් නේ බං කරන්නෙ

AnuradhaRa

Well-known member
  • නිකං ඇන මුරිච්චි ටිකක් කරකෝනව උඩ පැන පැන
    මහ ලොකු වැඩක් කරනව වගේ :lol:
    ට්‍රැක් එක හදපු කොම්පෝසර්ටවත් නැති රුදාවක් ඌට තියෙන්නෙ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    එහෙම වෙන්නෙ ඔක්කොම නමට නිකන් track play කරලා සල්ලි හොයන්න කරන උං නිසා wedding වල එහෙම.

    නමුත් ආසාවට කරන talented උං ඉන්නවා පට්ට වැඩ live ගහන්න පුළුවන් උං.
    හැබැයි හෙනම අඩුයි එහෙම උං
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    Kd7ORb.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    දැං මොකක්ද අපිට මේකෙ අහන්න තියෙන්නෙ
    චුකු චුකු ගානව විතරයි
    අහන්න දෙයක් නෙමෙයි, ඔතන perform කරන්න ඌ ට talent එකක් නැතුව බැහැ ඔය ගාණට.
    කිසිම rhythm එකක් ඇඟේ නැති තාලෙට අප්පුඩියක් ගහන්න බැරි නම් ඒක තේරෙන්නෙ නෑ.
    ඒක skill එකක්.. DJ නිකං ඔය පුටුවේ ඉඳගෙන headphone එක දාගෙන ඇහුවා කියලා කිසි feeling එකක් නෑ කියලා කියන්න පුළුවන්.
    ඒත් ඒක hit වෙන්න හේතුවක් තියෙනව.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113



    මේක බලපන්.
    keyboard දහයක් විතර ළඟ තියාගෙන ඉන්නවා.
    ඒ උනාට එකකට යන්තමින් අත පොවාගෙන වටේ කැරකි කැරකි ඉන්නෙම.
    ඉඳල හිටලා කරන්ට් තියෙනවද කියල බලන්න වගේ key එකක් දෙකක් ඔබනවා.
    ඒ උනාට ඉන්නේ හරියට එතන තියෙන ඔක්කොම instrument ගහන්නේ ඌ වගේ..
    තනිකර අනෙත් මිනිස්සුන්ගේ මහන්සිය විකුනනවා හොඳටම.
    කොහෙත් වංචාව වෙනවා.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member



  • මේක බලපන්.
    keyboard දහයක් විතර ළඟ තියාගෙන ඉන්නවා.
    ඒ උනාට එකකට යන්තමින් අත පොවාගෙන වටේ කැරකි කැරකි ඉන්නෙම.
    ඉඳල හිටලා කරන්ට් තියෙනවද කියල බලන්න වගේ key එකක් දෙකක් ඔබනවා.
    ඒ උනාට ඉන්නේ හරියට එතන තියෙන ඔක්කොම instrument ගහන්නේ ඌ වගේ..
    තනිකර අනෙත් මිනිස්සුන්ගේ මහන්සිය විකුනනවා හොඳටම.
    කොහෙත් වංචාව වෙනවා.

    යකෝ :angry: මේ ඔක්කොම මෙලඩි හදල තියෙන්නෙ මෙයා