trend wena ekak kaloth ubata goda yanna puluwan chance eka wadi. yohani sinduwa awata passe kochara awada e topic ekenma keyword target karala. nikan gihin viwes balapan. weli weli hitapu channel subs hadagatha.නියමයි. මගෙත් ලගදි අප්ලෝඩ් කරපු විඩියෝ දෙකක්, උඩට එන්නෙම නැහැ. මේක යූස් කරල බලමු.
ඕකනෙ බං කියන්නෙ. ඔය කියනකම්, ඕක මගෙ ඔලුවට ආවෙ නැනෙ...trend wena ekak kaloth ubata goda yanna puluwan chance eka wadi. yohani sinduwa awata passe kochara awada e topic ekenma keyword target karala. nikan gihin viwes balapan. weli weli hitapu channel subs hadagatha.
View attachment 144306
View attachment 144307
ලංකාවෙ ගොසිප් ඒවට 100K වලට 20$ වගේ. ඒ කියන්නෙ 1000 කට 0.2$ වගේ. උබේ US based එකේ rpm සුපිරි.ඕකනෙ බං කියන්නෙ. ඔය කියනකම්, ඕක මගෙ ඔලුවට ආවෙ නැනෙ...
මගෙ income එකක් තියෙන channel එක US based එකක්.
ඉතින්, 1000 විව්ස් වලට $9 එනවා. ඉතින් අලුත් video එකක් කරන කොට, ඒ channel එකටම තමයි යැවෙන්නෙ high income එක නිසා.
සින්හල channel එකක income එක කීයද දන්නවද. $1-2 වගේ ඇති නේ...
sinhala channel 1$ wada adui. anika louma issue eka lanakwe godak adblocker use karnawa. ekath godak impact wenawa. man dakala tiyenawa usa wala ehama contents hodai num support ekak vidiyata adblocker disable karagena balanawa.ඕකනෙ බං කියන්නෙ. ඔය කියනකම්, ඕක මගෙ ඔලුවට ආවෙ නැනෙ...
මගෙ income එකක් තියෙන channel එක US based එකක්.
ඉතින්, 1000 විව්ස් වලට $9 එනවා. ඉතින් අලුත් video එකක් කරන කොට, ඒ channel එකටම තමයි යැවෙන්නෙ high income එක නිසා.
සින්හල channel එකක income එක කීයද දන්නවද. $1-2 වගේ ඇති නේ...
Good to know. Thanks for sharingsinhala channel 1$ wada adui. anika louma issue eka lanakwe godak adblocker use karnawa. ekath godak impact wenawa. man dakala tiyenawa usa wala ehama contents hodai num support ekak vidiyata adblocker disable karagena balanawa.
samhara factors balapanawa income walata. views tibbata income na kiyanna oka hetwuak thmai.