hodai da balapan
හීනෙක ඉඳන් හිස අතගා බලන්න ද
වෙන කාගෙවත් නළලත මා සිඹින්න ද
ඈතට වෙලා ඈතින් අප හිඳින්න ද
වයසට ගිහින් මට වෙන්නේ මැරෙන්න ද
සුදු නැන්දා ට මා ඇයගේ පුතු වේවා
මගෙ මස්සිනා මා හා කුලු පඟ වේවා
සුදු හාමිනේ සැමදා මා ළඟ වේවා
ඇති අපලයක් මාගේ දැන් දුරු වේවා
එනවිට මෙමා දොරගුළු දා ලන්න එපා
මට වූ දුක වෙන කාටත්, වෙන්න එපා
හීනෙක ඉඳන් හිස අතගා බලන්න ද
වෙන කාගෙවත් නළලත මා සිඹින්න ද
ඈතට වෙලා ඈතින් අප හිඳින්න ද
වයසට ගිහින් මට වෙන්නේ මැරෙන්න ද
සුදු නැන්දා ට මා ඇයගේ පුතු වේවා
මගෙ මස්සිනා මා හා කුලු පඟ වේවා
සුදු හාමිනේ සැමදා මා ළඟ වේවා
ඇති අපලයක් මාගේ දැන් දුරු වේවා
එනවිට මෙමා දොරගුළු දා ලන්න එපා
මට වූ දුක වෙන කාටත්, වෙන්න එපා
