මේ විදියට බුදු පහන තිබ්බොත් ජිවිතේ සාර්ථ&#3482

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
ඔබ ගෙදර ස්‌වාමියා නම් බිරිඳට දරුවන්ට සලකන්න. නොපමාව යුතුකම් ඉටු කරන්න. දුරාචාරේ හෝ සූදුවට සුරාවට ඇබ්බැහි වී නම් එය නවතා දමන්න. තමාගේ වයසක අම්මාට තාත්තාට ආච්චිට හෝ සීයාට සලකන්න. බේත් හේත් ටික ලබා දෙන්න. තමාට හැකි අයුරු කරන්න. බිරිඳක්‌ නම් තම ස්‌වාමියාට කීකරු වන්න. ස්‌වාමියා කරන කියන යහපත් හරි දේට සහාය දෙන්න. පති භක්‌තිය ඇති කරගන්න. පතිවත රකින්න ඕන

Oya tika nam itin joke nemei.. common sense..:dull:

එහෙනම් උඹ කිව්වෙ ත්‍රෙඩ් එකම ජෝක් කියලා. කියවන්නේ නැතුවද කිව්වෙ? මේ ත්‍රෙඩ් එක ජෝක් සෙක්ශන් එකට දැම්මනම් ඉතින් අම්මට තාත්තට සලකන එකත් විහිලුවක් වෙනවනේ? :rolleyes:

හරි ඔය ටික අයින් කරමුකෝ,

එතකොට මචන් මම පිරිසිදු වෙලා බුදු පහන තිබ්බොත් ඒක ජෝක්?

මම හම්බ කරපු සල්ලි වලින් බඩු ගෙනත් බුද්ධ පූජාව තිබ්බොත් ඒක ජෝක්?

මම අදිශ්ඨානයක් කරන් මම මගේ ටාගට් එකට ගියොත් ඒකත් ජෝක්ද?
 
super16

Member
Feb 26, 2016
767
56
0
bump
godak hodai. but mata budda pujawa thiyanna welawa wenkara ganna eka tikak amarui. 6 am. wedata gihin enakota 8.pm vitharawenawa.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනම් උඹ කිව්වෙ ත්‍රෙඩ් එකම ජෝක් කියලා. කියවන්නේ නැතුවද කිව්වෙ? මේ ත්‍රෙඩ් එක ජෝක් සෙක්ශන් එකට දැම්මනම් ඉතින් අම්මට තාත්තට සලකන එකත් විහිලුවක් වෙනවනේ? :rolleyes:

    හරි ඔය ටික අයින් කරමුකෝ,

    එතකොට මචන් මම පිරිසිදු වෙලා බුදු පහන තිබ්බොත් ඒක ජෝක්?

    මම හම්බ කරපු සල්ලි වලින් බඩු ගෙනත් බුද්ධ පූජාව තිබ්බොත් ඒක ජෝක්?

    මම අදිශ්ඨානයක් කරන් මම මගේ ටාගට් එකට ගියොත් ඒකත් ජෝක්ද?

    Owa walata buddism gawagena thiyana ekai bn joke eka..
    Buddism walin ubata super powers denne na life goals archieve karanna... buddism walin ugannanne life suffering walin midenna guidelines..

    Uba pirisidu wela nemei kunu nagena pahanak thibbath ubata kisima meta physical, super natural power ekak labenne na.. only the psychological gain if u believe blindly just like christianity or islam..
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Owa walata buddism gawagena thiyana ekai bn joke eka..
    Buddism walin ubata super powers denne na life goals archieve karanna... buddism walin ugannanne life suffering walin midenna guidelines..

    Uba pirisidu wela nemei kunu nagena pahanak thibbath ubata kisima meta physical, super natural power ekak labenne na.. only the psychological gain if u believe blindly just like christianity or islam..

    කොහෙද මම කියලා තියෙන්නේ මම දෙයක් බලාපොරොත්තුවෙන් ඕවා කරනවා කියල? ඇයි උඹ හිතන්නේ අපි මේ දේවල් දෙයක් බලාපොරොත්තුවෙන්ම කරනවා කියල? :rolleyes:

    උඹ මුලින්ම ත්‍රෙඩ් එක විහිලුවට ගන්නවා. පස්සේ බලද්දි උඹ ත්‍රෙඩ් එක හරියට කියවලවත් නෑ. පස්සේ උඹම පිලිගන්නවා ආර්ටිකල් එකේ පිලිගත යුතු කරුණුත් තියනවා කියල. ඊට පස්සේ බුදු දහමත් එක්ක මිත්‍යා විශ්වාස ගාවගෙන තියන හැටි කියන්න හදනවා. ඉතින් ඔය ටික මුලින්ම පැදිලිව කියන්න තිබ්බනේ? :rolleyes:

    අනික බන් මලක් පහනක් පූජා කරන මනුස්සයා ශ්‍රද්ධාවෙන් කලත් අනේ මට හතර මහ නිධානේ පහල වෙන්න කියල ප්‍රාර්ථනා කරලා කරත් උඹටවත් මටවත් කාටවත් හානියක් නෑනේ බන්. ඇයි මේ උඹ කලබල වෙලා. දැන් ඕකද ලෝකේ තියන ලොකුම මිත්‍යාව?
     
    Katwath haniyak nowena nisa thamai bn 'joke' ekak kiwwe.. naththan 'crime' ekak wenawane.. :baffled:

    Katawath haniyak nowunata hari de nokara eka wikurthi karala karana eka hari kiyala kiyanna puluwan da..?
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Katwath haniyak nowena nisa thamai bn 'joke' ekak kiwwe.. naththan 'crime' ekak wenawane.. :baffled:

    Katawath haniyak nowunata hari de nokara eka wikurthi karala karana eka hari kiyala kiyanna puluwan da..?

    හානියක් නොවෙන හැම දේම "ජෝක්" නෙමෙයි මචන්, :lol:
    හානියක් වෙන හැමදේම "ක්‍රයිම්" මුත් නෙමෙයි. :rolleyes:

    එහෙනම් මිනීමරුවෙක් එල්ලලා මරණ එකත් ක්‍රයිම් එකක්. ත්‍රස්තවාදියෙක්ට වෙඩි තියන එකත් ක්‍රයිම් එකක්නේ නේද? :rolleyes:

    උඹ මෙතන කරලා තියෙන්නේ "හානියක් නොවන" දෙයක් "ජෝක්" එකට අරගෙන.

    එහෙම නොකර මුලින්ම පැහැදිලි කරලා දුන්නානම් වටිනව.

    උඹේ යටි අරමුණ 100% මේකයි කියන්න මට බෑ. :rolleyes:

    සුපර් නැචුරල් පවර්ස් නෑනේ. :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හානියක් නොවෙන හැම දේම "ජෝක්" නෙමෙයි මචන්, :lol:
    හානියක් වෙන හැමදේම "ක්‍රයිම්" මුත් නෙමෙයි. :rolleyes:

    එහෙනම් මිනීමරුවෙක් එල්ලලා මරණ එකත් ක්‍රයිම් එකක්. ත්‍රස්තවාදියෙක්ට වෙඩි තියන එකත් ක්‍රයිම් එකක්නේ නේද? :rolleyes:

    උඹ මෙතන කරලා තියෙන්නේ "හානියක් නොවන" දෙයක් "ජෝක්" එකට අරගෙන.

    එහෙම නොකර මුලින්ම පැහැදිලි කරලා දුන්නානම් වටිනව.

    උඹේ යටි අරමුණ 100% මේකයි කියන්න මට බෑ. :rolleyes:

    සුපර් නැචුරල් පවර්ස් නෑනේ. :lol:

    Mama kurusayane eka nisa yatin gema..:yes:

    Super natural powers thiya ubta normal manussayekge therum ganime hakiyawath na..:sorry:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ විදියට බුදු පහන... 09-06-2017 08:09 PM wesige putha
    ආගමකට අපහාසයක්... 09-06-2017 04:20 PM uba hithanne inne un degolloma modayo. uba thamai hari de danne kiyalada
    මේ විදියට බුදු පහන... 09-06-2017 03:09 PM ------------------
    මේ විදියට බුදු පහන... 09-06-2017 02:50 PM Tho wage ponna manasika lingika belahinayek na hutto thawath.
    මේ විදියට බුදු පහන... 09-06-2017 02:16 PM Thoge ammage huthha kunuwela mama thama panuwo ayin kale
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Mama kurusayane eka nisa yatin gema..:yes:

    Super natural powers thiya ubta normal manussayekge therum ganime hakiyawath na..:sorry:

    තොප්පිය හරි නම් දාගත්තට ප්‍රශ්නයක් නෑ. :yes:

    මොනවා තේරුම් ගන්නද බන්?

    මුලින් එකක් කියලා හේතු ඇහුවම තව එකක් කියලා අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරුව තවත් එකක් කියන උඹට තමා තේරුම් ගැනීමේ හැකියාව තියෙන්නේ? හාකො :lol:

    මේ විදියට බුදු පහන... 09-06-2017 08:09 PM wesige putha
    ආගමකට අපහාසයක්... 09-06-2017 04:20 PM uba hithanne inne un degolloma modayo. uba thamai hari de danne kiyalada
    මේ විදියට බුදු පහන... 09-06-2017 03:09 PM ------------------
    මේ විදියට බුදු පහන... 09-06-2017 02:50 PM Tho wage ponna manasika lingika belahinayek na hutto thawath.
    මේ විදියට බුදු පහන... 09-06-2017 02:16 PM Thoge ammage huthha kunuwela mama thama panuwo ayin kale

    විහිළුවක් වෙන්න එපා බන්. දැන් උඹ කියන්න හදන්න ඔන්න බෞද්ධයොන්ගේ වැඩ කියලද? :rolleyes:
    තමන්ගේ හිතේ තියන් දේ කිව්ව නම් ගල් මුල් බාරගනින්. ඇයි බයවෙන්නේ ?

    මම නම් රෙප් කැපුවේ නෑ. උඹේ රෙප් කපලා වැඩක් නෑ බන්. :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    තොප්පිය හරි නම් දාගත්තට ප්‍රශ්නයක් නෑ. :yes:

    මොනවා තේරුම් ගන්නද බන්?

    මුලින් එකක් කියලා හේතු ඇහුවම තව එකක් කියලා අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරුව තවත් එකක් කියන උඹට තමා තේරුම් ගැනීමේ හැකියාව තියෙන්නේ? හාකො :lol:

    විහිළුවක් වෙන්න එපා බන්. දැන් උඹ කියන්න හදන්න ඔන්න බෞද්ධයොන්ගේ වැඩ කියලද? :rolleyes:
    තමන්ගේ හිතේ තියන් දේ කිව්ව නම් ගල් මුල් බාරගනින්. ඇයි බයවෙන්නේ ?

    මම නම් රෙප් කැපුවේ නෑ. උඹේ රෙප් කපලා වැඩක් නෑ බන්. :sorry:

    Aparade yako my hard earned reputation...:(

    Katawath karadarayak nathi nisa pahana paththu karala nidanayak wish karamu... :( joke ekata nam ganna epa..:baffled:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඕන්න එක උපාසක මහත්තයෙක් අනුරාධපුර වන්දනාවේ ගියාලූ... මේ ගමනට ගමේ පන්සලේ හාමුදුරුවන් වහන්සේත් සම්බන්ධ වුණාලූ... ඉතිං අනුරාධපුර පූජනිය ස්ථාන වැඳ පුදාගෙන රාති‍්‍රය විශ‍්‍රාම ශාලාවක ගත කරන්න කට්ටිය ලෑස්ති වුණා... අපේ උපාසක මහත්තයත් හිතේ ශ‍්‍රද්ධාවෙන් සුවදායි නින්දක් සඳහා ලෑස්තිවෙලා පැදුරට එලාගත්තා... ඉතිං මනුස්සයා ටිකක් වෙලා වැතිරිලා ඉන්න කොට තමන් කකුල් යොමුකරල ඇත්තේ ශී‍්‍ර මහා බෝධින් වහන්සේට දිහාට කියල හිතල මනුස්සය හිස ඒ පැත්තට දාල වැතිරුණා... මළකෙලියකි දැන් කකුල් යොමු වී ඇත්තේ සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ දිහාට.... මනුස්සය ක්‍ෂණයෙන් නැගිටල අංශක 90 කැරකිලා වැතිරුණා... වැඬේ හරියන්නේ නෑ හැම පැත්තකම මොකක් හරි තියෙනවා.... දැන් මනුස්සයට අප්සට් මනුස්සය නැගිටලා පැත්තක වාඩිවෙලා බලාගෙන ඉන්නවා...

    අපේ ස්වාමින් වහන්සේ මේක දැකල ඇවිල්ල අහනවා ඇයි උපාසක මහත්තයෝ මේ නැගිටලා... නින්ද යන්නේ නැද්ද... ඉතිං උපාසක මහත්තයා සිද්දිය කියනවා...

    අවසානයේ උන්වහන්සේ ඒ උපාසක මහත්තයට කියල දෙනවා ඔබ ඔය ශ‍්‍රද්ධාවෙන් අන්ධ වෙලා ඉන්නේ.... බුදුදහමේ ලෝකෝත්තර සුවය ලබා ගැනීමට නම් ඔබ වැඩිය යුත්තේ ප‍්‍රඥාවයි.... ඔබ නිදියන පැත්ත කුමක් වුවත් කමක් නෑ... හැබැයි ඔබ නිදි යහනට අරගෙන යන දේ ගැන සැළකිලිමත් වෙන්න කියල....

    මම මෙහෙම කිව්වේ බුද්ධාගම ක‍්‍රමාණුකූලව දේව ඇදහිල්ලක් බවට පරිවර්තනය වෙමින් ශ‍්‍රද්ධාව හා මැතිරීම හරහා භෞතික වුවමනා එපාකම් පිරිමහගන්න ජනපි‍්‍රය ආගම් ගණයට පත්වීම ගැන කණගාටුවෙන්.... අපේ ගොඩක් බෞද්ධ ඇත්තන් හිතං ඉන්නේ කවුරු හරි පිං පොතක් තියාගෙන පිංවල අඩු වැඩිය, පව්වල අඩු වැඩිය සටහන් කරල තියාගෙන පනිෂ්මන්ට් දෙනවා කියලා... එතකොට බුදුදහමෙත් සර්වබලධාරි දෙවිකෙනෙක් ඉන්නවද...?

    බුදු දහම යනු තමන්ගේ අභ්‍යන්තරය සමග සටන් වැද, කෙලෙස් ප‍්‍රහීන කරගෙන ප‍්‍රඥාව දියුණුකරගෙන මහත් අවබෝධයෙන් යා යුතු ගමනක්.... ඉතිපිසෝ ගාථාව කී වරක් මැතිරිය යුතද? මල් කීයක් කුමන පාටකින් පූජා කළ යුතුද පඩුරු කීයක් තැබිය යුතුද බුදු පිළිමය වඩා හිදුවන්නේ කොයි දිශාවටද... බුද්ධ පූජාවේ අතුරුපසට තියන්නේ මොනවාද යන්න වැදගත් නොවේ.... මහණෙනි මාගේ ඇවෑමෙන් බුද්ධ ශාසනයේ ධර්මය මත පමණක් පදනම් වේ යනුවෙන් බුදුන් වදාලේ ඒ නිසාය.... ඒ වගේම බුද්ධ ධර්මය යනු නාගයෙක් වගේ.... එය නිවැරදිව ග‍්‍රහණය කර ගනු යන නයාගේ හිසෙන්ම අල්ලා ගන්නාක් මෙනි.... ඔබ නයාගේ වල්ගයෙන් හෝ මැදින් ඇල්ලූවේ නම් නයා ඔබටම ද්ෂට කරනු ඇත... යනුවෙන්ද සඳහන් වන්නේ ඒ නිසාය....

    ඔබ පිච්ච මල් ලක්ෂයක් පූජා නොකරන්න.... එකම එක මලක් පූජාසනය මත තබා හවස පරවී යනු බලා අනිත්‍ය දකින්න...
    ඔබ පහන් ලක්ෂයයක් පූජා නොකරන්න.... එකම එක පහනක් දල්වා සත්තවෙක්ගේ ජිවිතය තොර වෙන ආකාරය ගැන සිහිපත් කරන්න....
    ඔබ බුදු පිළිමය අසාල අතුරුපසට තබන පළතුරු ටික කුසගින්නේ ඉන්න දුගියෙකුට දෙන්න....

    ඔබට නියත වශයෙන්ම බුදු දහමේ මූලික හරය හමුවෙනවා ඇති......
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland

    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    මසුරන් වටින කතාව :love: +13
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    :):) rep+5
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ විදියට බුදු පහන... 09-06-2017 11:18 PM Gon Pakek

    Gon pakku godak innawane meke... uba koi ekada?:lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    බුදු දහම යනු

    නිකන්ම දාපිය ජෝක් සෙක්ශන් කියලා යනවට වඩා මේ වගේ පැහැදිලි කිරීමක් වටිනවා.
    rep+

    අනේ මන්දා බන් සින්හළු තරම් නැති බැරි අයට උදව් කරන මිනිස්සු මන් සුද්දෝ අතරවත් දැකලා නෑ. දුගියෝ නෙමෙයි ගෙදරට එන සත්තු ටිකටත් කෑම ටික වතුර ටික තියනව ගොඩක් ගෙවල් වල. මේක නං මම සෑහෙන්න දකින දෙයක්.

    උඹ කවදාවත් බුද්ධ පූජාවක් තියලා නැද්ද?
    නැත්නම් ඉස්සර තිබ්බා දැන් තියන් නැද්ද?
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    උඹ කවදාවත් බුද්ධ පූජාවක් තියලා නැද්ද?
    නැත්නම් ඉස්සර තිබ්බා දැන් තියන් නැද්ද?

    බුද්ධ පූජාව කියන එකට අගෞරව කරනවා නෙවෙයි. ඒ වුණාට බුද්ධ දේශනාවේම තියෙනවා නේද මේ නිස්කාරන වැඩ කියලා.... එක්තරා බමුණෙක් ගිනි දෙවියන්ට කියා කිරිබත් සකසා ගිනි තබනවා දුටු බුදුන් වහන්සේ ඒකේ අර්ථ විරහිත බව පෙන්වල දුන්නා... ඉතිං බුද්ධ ප‍්‍රතිමාවකට දානය පූජා කිරීම මම දකින්නේ අර්ථ විරහිත දෙයක් කියලා... අපි බුදු පිළිමයක් වඩා හිඳුවා ගත යුත්තේ ජීවමාන බුදුන් සිහිකර ගැනීමේ සළකුණක් හා බුද්ධානුස්සතියට පමණක් කියල තේරුම් අරගෙන බුදුන් වදාල මාර්ගයේ ගමන් කිරීම තමයි වැදගත් වෙන්නේ... කුසගින්නේ ඉන්නේ කෙනෙක්ට, ගිලනුන්ට කෑම වේලක් දෙන එක අර්ථවත්... මොකද බුදුන් වහන්සේම කියල තියෙනවා යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේ ද හේ මා හට උපස්ථාන කළා හා සමානය කියල... මම පුංචි කාලේ බුද්ධ පූජාව තිබ්බත් දැන් තියන්නේ නෑ.... ඊට වඩා දුප්පතෙකුට යමක් දීලා අත්හැරීම කියන්නේ මේක නේද කියල හිතල සැනසෙනවා....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිකන්ම දාපිය ජෝක් සෙක්ශන් කියලා යනවට වඩා මේ වගේ පැහැදිලි කිරීමක් වටිනවා.
    rep+

    අනේ මන්දා බන් සින්හළු තරම් නැති බැරි අයට උදව් කරන මිනිස්සු මන් සුද්දෝ අතරවත් දැකලා නෑ. දුගියෝ නෙමෙයි ගෙදරට එන සත්තු ටිකටත් කෑම ටික වතුර ටික තියනව ගොඩක් ගෙවල් වල. මේක නං මම සෑහෙන්න දකින දෙයක්.

    උඹ කවදාවත් බුද්ධ පූජාවක් තියලා නැද්ද?
    නැත්නම් ඉස්සර තිබ්බා දැන් තියන් නැද්ද?

    Ohoma hallak liyanna wela naththan joke ekak kiyala mention karana ekath watinawa... :)