කොරෝනා හැදිලා හොද උණ අයගේ නෝටිස් වෙච්ච සයිඩ් ඉෆෙක්ට්ස් මොනවා ද? ( වැක්සීන් ගැහුවද නැද්ද කියලත් දාන්න.)
මචං @Roxxy2K උඹට නෝටිස් උණ කේස් මොනවා ද?
මචං @Roxxy2K උඹට නෝටිස් උණ කේස් මොනවා ද?
මචං මම කිව්වෙ post covid long term effects. නිව්මෝනියාව තිබ්බෙ නැති කෙනෙක් මේකෙන් පස්සෙ නිව්මෝනියාව හැදල කියල සීන් එකක් දැක්කා. මේකෙ පසු කාලීන සිද්ධි ගැන ලංකාවෙ නම් හිතන්නවත් අරන් නෑ වගේ කට්ටිය. මම නම් බය අන්න ඒවටඇස්ට්රසනිකා එකට නම් උණ නෙමෙයි හිකවෙලාම යනවා. අනික් ඒවලින් නම් ලොකු අවුලක් නෑ බං පයිසර් උණ එනවා. සයිනෝපාම් නම් වතුර ගහනවද මංදා මුන්. ගහන එවුන්ට කිසි ගානක් නෑ

Ape mamata sputnik gahuwe. Mkt ledak awe na. Edama, E place ekenma punchitat sputnik gahuwa. දවස් 2k wtra una tibba. Second dose ekata mkt wun na.ඇස්ට්රසනිකා එකට නම් උණ නෙමෙයි හිකවෙලාම යනවා. අනික් ඒවලින් නම් ලොකු අවුලක් නෑ බං පයිසර් උණ එනවා. සයිනෝපාම් නම් වතුර ගහනවද මංදා මුන්. ගහන එවුන්ට කිසි ගානක් නෑ
හැදිලා හොඳ wunata passe lungs khmat kalin tibba widihata recover wenne na kyala tama kyanne.මචං මම කිව්වෙ post covid long term effects. නිව්මෝනියාව තිබ්බෙ නැති කෙනෙක් මේකෙන් පස්සෙ නිව්මෝනියාව හැදල කියල සීන් එකක් දැක්කා. මේකෙ පසු කාලීන සිද්ධි ගැන ලංකාවෙ නම් හිතන්නවත් අරන් නෑ වගේ කට්ටිය. මම නම් බය අන්න ඒවට![]()
Amu kawilada huththiye? Apahu kiyawapan thread ekai ita yatin man dapu reply ekai. Vaccine eka gana research karanawa wageda ubata penne?family quarantine 13 weni dwsa. mulin symptoms awe dennekta.(sinopharm doses 2ma gatta). e ayatath loku case ekak na. mild symptoms awe and faded out quickly.
anith 3 denata hedune na. hedunanan symptoms awe na. (pfizer vaccinated)
Vaccine wala supirima effect ekk tynwa. don't research it. get your F**N dose asap.
අනේ එහෙම දන්නෙ නෑ මචං. මම PP කරන්නේ නෑ. අනික කොවිඩ් හැදිලා හොඳ උනු අය මාර මහන්සි ගතියක්, unfit ගතියක් තියේ කියල නම් කියනවාමචං මම කිව්වෙ post covid long term effects. නිව්මෝනියාව තිබ්බෙ නැති කෙනෙක් මේකෙන් පස්සෙ නිව්මෝනියාව හැදල කියල සීන් එකක් දැක්කා. මේකෙ පසු කාලීන සිද්ධි ගැන ලංකාවෙ නම් හිතන්නවත් අරන් නෑ වගේ කට්ටිය. මම නම් බය අන්න ඒවට![]()
සයිනොෆාම් 2මගැහුව මම දන්න කෙනෙක්ට හැදුන. ලොකු අමාරුවක් උනේ නෑ. දවසක් දෙකක් උණ තිබුනලු.දැන් හැබැයි පොරට හතිය වගේ මහන්සි වෙන්න බෑ. පඩිපෙලක්වත් එක පාරින් යන්න බෑ. Computer screen දිහා ටිකවෙලාවක් බලාගෙන හිටියම කැකිල්ල එනවලු.
Meka tikak common hoda wela dawas 14k rest karanna kiyanne me nisaසයිනොෆාම් 2මගැහුව මම දන්න කෙනෙක්ට හැදුන. ලොකු අමාරුවක් උනේ නෑ. දවසක් දෙකක් උණ තිබුනලු.දැන් හැබැයි පොරට හතිය වගේ මහන්සි වෙන්න බෑ. පඩිපෙලක්වත් එක පාරින් යන්න බෑ. Computer screen දිහා ටිකවෙලාවක් බලාගෙන හිටියම කැකිල්ල එනවලු.
ඉක්මනට fed up වෙන එක නම් common වගේKenagen kenata wenas ne bn experience eka
ඉක්මනට fed up වෙන එක නම් common වගේ