කොවිඩ් සයිඩ් ඉෆෙක්ට්ස්

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කොරෝනා හැදිලා හොද උණ අයගේ නෝටිස් වෙච්ච සයිඩ් ඉෆෙක්ට්ස් මොනවා ද? ( වැක්සීන් ගැහුවද නැද්ද කියලත් දාන්න.)

    මචං @Roxxy2K උඹට නෝටිස් උණ කේස් මොනවා ද?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඇස්ට්‍රසනිකා එකට නම් උණ නෙමෙයි හිකවෙලාම යනවා. අනික් ඒවලින් නම් ලොකු අවුලක් නෑ බං පයිසර් උණ එනවා. සයිනෝපාම් නම් වතුර ගහනවද මංදා මුන්. ගහන එවුන්ට කිසි ගානක් නෑ
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඇස්ට්‍රසනිකා එකට නම් උණ නෙමෙයි හිකවෙලාම යනවා. අනික් ඒවලින් නම් ලොකු අවුලක් නෑ බං පයිසර් උණ එනවා. සයිනෝපාම් නම් වතුර ගහනවද මංදා මුන්. ගහන එවුන්ට කිසි ගානක් නෑ
    මචං මම කිව්වෙ post covid long term effects. නිව්මෝනියාව තිබ්බෙ නැති කෙනෙක් මේකෙන් පස්සෙ නිව්මෝනියාව හැදල කියල සීන් එකක් දැක්කා. මේකෙ පසු කාලීන සිද්ධි ගැන ලංකාවෙ නම් හිතන්නවත් අරන් නෑ වගේ කට්ටිය. මම නම් බය අන්න ඒවට :(
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,884
    113
    111
    Gotham
    batman.com
    ඇස්ට්‍රසනිකා එකට නම් උණ නෙමෙයි හිකවෙලාම යනවා. අනික් ඒවලින් නම් ලොකු අවුලක් නෑ බං පයිසර් උණ එනවා. සයිනෝපාම් නම් වතුර ගහනවද මංදා මුන්. ගහන එවුන්ට කිසි ගානක් නෑ
    Ape mamata sputnik gahuwe. Mkt ledak awe na. Edama, E place ekenma punchitat sputnik gahuwa. දවස් 2k wtra una tibba. Second dose ekata mkt wun na.
    Sinopharm gahala una haduna danna aya innawa mn nan

    මචං මම කිව්වෙ post covid long term effects. නිව්මෝනියාව තිබ්බෙ නැති කෙනෙක් මේකෙන් පස්සෙ නිව්මෝනියාව හැදල කියල සීන් එකක් දැක්කා. මේකෙ පසු කාලීන සිද්ධි ගැන ලංකාවෙ නම් හිතන්නවත් අරන් නෑ වගේ කට්ටිය. මම නම් බය අන්න ඒවට :(
    හැදිලා හොඳ wunata passe lungs khmat kalin tibba widihata recover wenne na kyala tama kyanne.
    ------ Post added on Sep 19, 2021 at 12:41 AM
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    family quarantine 13 weni dwsa. mulin symptoms awe dennekta.(sinopharm doses 2ma gatta). e ayatath loku case ekak na. mild symptoms awe and faded out quickly.

    anith 3 denata hedune na. hedunanan symptoms awe na. (pfizer vaccinated)

    Vaccine wala supirima effect ekk tynwa. don't research it. get your F**N dose asap.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    family quarantine 13 weni dwsa. mulin symptoms awe dennekta.(sinopharm doses 2ma gatta). e ayatath loku case ekak na. mild symptoms awe and faded out quickly.

    anith 3 denata hedune na. hedunanan symptoms awe na. (pfizer vaccinated)

    Vaccine wala supirima effect ekk tynwa. don't research it. get your F**N dose asap.
    Amu kawilada huththiye? Apahu kiyawapan thread ekai ita yatin man dapu reply ekai. Vaccine eka gana research karanawa wageda ubata penne?
     
    Sen-lu

    Well-known member
  • සයිනොෆාම් 2මගැහුව මම දන්න කෙනෙක්ට හැදුන. ලොකු අමාරුවක් උනේ නෑ. දවසක් දෙකක් උණ තිබුනලු.දැන් හැබැයි පොරට හතිය වගේ මහන්සි වෙන්න බෑ. පඩිපෙලක්වත් එක පාරින් යන්න බෑ. Computer screen දිහා ටිකවෙලාවක් බලාගෙන හිටියම කැකිල්ල එනවලු.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මචං මම කිව්වෙ post covid long term effects. නිව්මෝනියාව තිබ්බෙ නැති කෙනෙක් මේකෙන් පස්සෙ නිව්මෝනියාව හැදල කියල සීන් එකක් දැක්කා. මේකෙ පසු කාලීන සිද්ධි ගැන ලංකාවෙ නම් හිතන්නවත් අරන් නෑ වගේ කට්ටිය. මම නම් බය අන්න ඒවට :(
    අනේ එහෙම දන්නෙ නෑ මචං. මම PP කරන්නේ නෑ. අනික කොවිඩ් හැදිලා හොඳ උනු අය මාර මහන්සි ගතියක්, unfit ගතියක් තියේ කියල නම් කියනවා
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සයිනොෆාම් 2මගැහුව මම දන්න කෙනෙක්ට හැදුන. ලොකු අමාරුවක් උනේ නෑ. දවසක් දෙකක් උණ තිබුනලු.දැන් හැබැයි පොරට හතිය වගේ මහන්සි වෙන්න බෑ. පඩිපෙලක්වත් එක පාරින් යන්න බෑ. Computer screen දිහා ටිකවෙලාවක් බලාගෙන හිටියම කැකිල්ල එනවලු.

    Kenagen kenata wenas ne bn experience eka
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මෙකේ උන්ගෙන් ඔවා අහන්න එපා මුන් කියන්නේ ගැහුවට පහුවදා එන ලබ්බේ Side Effect . .

    ඔල්මාද බඩු ඉන්නේ..
    අනික් සෙට් එක තියෙන වැක්සීන් එකක් ගහන්න කියන අම්බරුවො ටික... (චීන පාන්නු)

    හැමොම කියන්නේ පහුවදාට උන හැදෙන එක 😂😂
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    සයිනොෆාම් 2මගැහුව මම දන්න කෙනෙක්ට හැදුන. ලොකු අමාරුවක් උනේ නෑ. දවසක් දෙකක් උණ තිබුනලු.දැන් හැබැයි පොරට හතිය වගේ මහන්සි වෙන්න බෑ. පඩිපෙලක්වත් එක පාරින් යන්න බෑ. Computer screen දිහා ටිකවෙලාවක් බලාගෙන හිටියම කැකිල්ල එනවලු.
    Meka tikak common hoda wela dawas 14k rest karanna kiyanne me nisa
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    වයස (26)
    සයිනොෆාම් දෙකම මම ගහල සතියක් වගේ යනකොට මට Corona හැදුන, හැබැයි සතියෙන් හොදටම හොද උනා.

    පසු ආබාධ :-

    01. ඉස්සර මට පිනසේ වගේ තිබුන (උගුර කාරනකොට ලේ යන) එක මම ආයුර්වේදේ ගිහිල්ල සිංහල බෙහෙත් බිල හොද කරගත්ත. එක ආයෙම මතු උනා.

    02. මහා මුසල ගතියක් දැනෙනවා හිටපු ගමන්. ඔලුවේ බරක් එක්ක එක දැනෙන්නේ. නිදා ගන්නම තමා එතකොට හිතෙන්නේ .

    03. ඉස්සර ගිනි කසය වගේ බර උස්සල ගෙදර වැඩ කරලා හොදට හිටිය. දැන් එහෙම ලොකුවට වැඩ කරන්න බෑ. මහන්සිය එනවා නිකම්ම.

    04. පට්ට විදියට දාඩිය දානවා වෙනදට වැඩ. දාඩිය වල ගද පොඩ්ඩක් වැඩි.

    05. වතුර තිබහ එනවා ගොඩක්.

    06. ඔලුව හැම වෙලේම වගේ බරයි. හිටපු ගමන් ලේ රස වගේ එනවා නෑවොත්.
     
    Last edited: