Evergrande

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,349
    2,916
    113
    මාතර
    තාම එළකිරි එකේ මේ සීන් එක ගැන thread එකක් දැක්කේ නෑ. චීනා කොවිඩ් export කළා වගේ මේකත් ලෝකෙට export කරයිද? 2008 වගේ වෙන එකක් නෑ කියල හිතෙනවා.

    • Like
    Reactions: kinkon and TNHM

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,038
    113
    මුන් ගාව ට්‍රිලියන ගානක ඩොලර්ස් තියෙනව මුන්ට ඕනෙ already වැටිල තියෙන තියෙන වෙස්ටර්න් මාකට්/ economies වට්ටල අඩු ගානට ශේයාස් ගන්න chinese and proxy companies use කරල
     
    • Like
    Reactions: MrFrog and TNHM

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මුන් ගාව ට්‍රිලියන ගානක ඩොලර්ස් තියෙනව මුන්ට ඕනෙ already වැටිල තියෙන තියෙන වෙස්ටර්න් මාකට්/ economies වට්ටල අඩු ගානට ශේයාස් ගන්න chinese and proxy companies use කරල
    🙄