What is the most subscribed youtube channel in Sri Lanka?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    සබ් වලින් වීව්ස් ඩිපෙන්ඩ් වෙන්නෑ නේ බං
    ඔවු වීවුස් තමයි ඕන. මේ චැනල් දෙකම කරන්නෙ එකෙක්, එකක 1.2M Subs, අනෙකෙ 123K සබ්ස්, මූ ලඟදි කිවුවා මේ චැනල් දෙකේම ආදායම ගොඩක් දුරට එක සමානයි කියලා

    https://www.youtube.com/channel/UC3_AWXcf2K3l9ILVuQe-XwQ
    https://www.youtube.com/user/matthiaswandel
     
    • Love
    Reactions: JohnSnow

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    ලංකාවේ එක නම් ඉතින් වැළ එකක් වෙන්න ඕනේ
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,724
    13,282
    113
    ඔවු වීවුස් තමයි ඕන. මේ චැනල් දෙකම කරන්නෙ එකෙක්, එකක 1.2M Subs, අනෙකෙ 123K සබ්ස්, මූ ලඟදි කිවුවා මේ චැනල් දෙකේම ආදායම ගොඩක් දුරට එක සමානයි කියලා

    https://www.youtube.com/channel/UC3_AWXcf2K3l9ILVuQe-XwQ
    https://www.youtube.com/user/matthiaswandel
    Fatta channel ekak bn
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    Fatta channel ekak bn
    ඕක කරන එකා පට්ට ඩයල් එකක් Motorola එකේද කොහෙද කලින් වැඩ කරලා තියෙනන්නෙ, පේටන්ට් එහෙමත් තියනවා
    මූ යූස් කරන ටූල්ස් වලින් වැඩි ප්‍රමානයක් මූම හදා ගනිපු ඒව තියෙන්නෙ. පට්ට ජෙනුයින් මොනවා හරි කරද්දි වැඩේ වැරදුනොත් ඒකත් විස්තර කරලා පෙන්නනවා.
    මූට කරන්න බැරි දේකුත් නැහැ.