YouTube Shorts සාර්ථකද?

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    YouTUbe ලා TikTok එක්ක ගේමට Shorts launch කරාට මොකද එකෙන් උනේ TikTok ම shorts වල flood වෙච්ච එක. Tutube එකෙන් මේකට විසදුමක් දෙයිද? මොකක් කරයිද උබල හිතෙන විදියට? :unsure::unsure::unsure:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,802
    39,717
    113
    Homagama
    YouTUbe ලා TikTok එක්ක ගේමට Shorts launch කරාට මොකද එකෙන් උනේ TikTok ම shorts වල flood වෙච්ච එක. Tutube එකෙන් මේකට විසදුමක් දෙයිද? මොකක් කරයිද උබල හිතෙන විදියට? :unsure::unsure::unsure:
    Yt එකට ඕන ඇඩ් මිනිස්සු අතරට ගෙනියන්න. ඉතින් ඒකට ඉඩක් ලැබුණා. සාර්ථකයි.
     
    • Like
    Reactions: N.H Shadow

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    Yt එකට ඕන ඇඩ් මිනිස්සු අතරට ගෙනියන්න. ඉතින් ඒකට ඉඩක් ලැබුණා. සාර්ථකයි.
    උබ කියන්නෙ මොන ඇඩ්ස් ද? ශොර්ට්ස් වල ඇඩ් පෙන්නන්නෙ නෑ නේද? :unsure: :unsure: :unsure:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,802
    39,717
    113
    Homagama
    උබ කියන්නෙ මොන ඇඩ්ස් ද? ශොර්ට්ස් වල ඇඩ් පෙන්නන්නෙ නෑ නේද? :unsure: :unsure: :unsure:
    ඕක පටන්ගත්තමට එක දිගට ස්ක්‍රොල් වෙනවානේ. දෙකක් අතර යනවා ඇඩ්. ඉතින් උන්ට ඕනා වැඩේ හොදටම වෙනවා. වැඩි ඇඩ් ගානක් දාගන්නත් පුලුවන් අනිත් සාමාන්‍ය විඩියෝ වලට වඩා
     
    • Like
    Reactions: N.H Shadow

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    Kohoma hari youtube eke engagement wedi wenwanan unta hndaine. Un tama shorta monitize kralann ne..eth mkk hri gemak gahai
     
    • Like
    Reactions: N.H Shadow