A/l කරපු හැටි

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    සබ්ජෙට් එක මොකද්ද?

    රිසල්ට් එක මොකද්ද?

    මුල ඉදන්ම වැඩ කරාද?
    අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?
     
    Last edited:

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    Bio 2005 Badulla District
    1st BCC Rank 105 - Agri අහු වුනා ගියේ නෑ.
    2nd BCC Rank 95 - ayurweda medicine අහු වුනා ගියේ නෑ.
    3rd CCC Rank 214 - 3rd campus ගියේ බෝට්ටුවේන් Bio රුහුණ

    තිබ්බ එකම හීනේ doctor කෙනෙක් වෙලා අම්මව සතුටු කරන්න..

    බැරි වුනා.

    අදටත් ගොවිසෙත ගන්නවා ඇදුනොත් රට ගිහින් හරි doctor කෙනෙක් වෙනවා කියලා.. 😭

    හිතුවේ 3 වැනි සැරේ අනිවා පුළුවන් වෙයි කියලා..
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    සබ්ජෙට් එක මොකද්ද?

    රිසල්ට් එක මොකද්ද?

    මුල් ඉදන්ම වැඩ කරාද?
    අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?
    1st Shy
    SSF
    F - Physics

    2nd shy
    BCC
    B - Maths

    3rd Shy
    ACS
    A - Maths
    C - Physics
    S - Chemistry

    ඉස්කෝලෙ යන කාලෙ ඔලුවට ගත්තෙ නෑනෙ... පිස්සු කෙලිය මිසක්...
    ඔය result එක ආවම සෑහෙන්න අවුල් ගියා... ලොකුම හේතුවක් වුණේ phone එක.... කළා 2nd Shy එක. ඒකෙදි සෑහෙන්න වැඩ කළා... ගෙදරින් phone එකත් ගත්ත... 😂 Papers එහෙම කළා හොඳට. Timing කරල කළේ. Timing කරල කරන එක සෑහෙන්න වැදගත් දෙයක්⚠️
    SSF හිටපු එකා BCC ආවම හෙන මොරාල්... 😎 2nd shy කරද්දි maths වලට කොහොමහරි A එකක් ගන්නව කියල වැඩ කළේ. හරිගියේ නෑ. ඕන එකක් කියල 3rd එක කරන්න ගත්ත.
    එහෙම කළේ,
    1. Maths වලට A එකක් ගන්න තියෙන උවමනාව
    2. TLM හරි EM හරි QS හරි යන්න ආසාවක් ආව
    අන්තිමට ඕන එක ආවෙ නෑ 💔

    මේ පාර exam කරන එකෙක් කියල හිතනව මචං උඹ. වැඩ කරපන්. මේ ටිකේ නින්ද ගැන වැඩිය හිතන්න එපා. Timing කරල වැඩ කරන්න.
    ⚠️⚠️⚠️ දවසට කරනව එක subject එකක් කරන්න ⚠️⚠️⚠️
    Chemistry අනිවාර්යයෙන් mcq වල විවරණ ලියන්න... ඒක වටිනව. අපිට කරන්න කරන්න කියල අපේ ගොන්කම් හන්ද නොකරපු එකේ ප්‍රතිඵල...
    තව subject 3ම pastpapers 2000 ඉඳන්වත් round 3-4ක් කරන්න...

    මම දැන් A/L Combined Maths class කරනව. දැන් තේරෙනව ඒ දවස්වල වැඩ කරපු හැටියෙ තේරුම... ළඟදි ආව results ගැන කියන්නම් මගෙන් ඉගෙනත්ත ළමයින්ගෙ... 2020 A/L කරපු දෙන්නෙක්ට A අරන් දුන්න...
    Mathsවල papers කරද්දි...
    පැය 3 paper එක...
    Part A, B කියල කොටස් දෙකක් තියෙනවනෙ.
    Part A එකට විනාඩි 40ක් ගන්න උපරිම. අමාරු එව්ව තියෙනව නම් බල බල ඉන්නැහැ skip කළා...
    දැන් විනාඩි 180න් (පැය තුනෙන්) විනාඩි 140ක් තියෙනව.
    දැන් යනව part b එකට...
    ප්‍රශ්න 7න් 5ක් කරන්නනෙ තියෙන්නෙ.
    එකකට උපරිම විනාඩි 20ක් ගන්න.
    දැන් විනාඩි 20×5 කීයද? විනාඩි 100...
    දැන් ඔන්න තව විනාඩි 40ක් ඉතුරුයි...
    ඒ ඉතුරු වෙලාවෙ අර කරන්න බැරි වුණ ටික බාගෙට හදපුව කරල දාන්න...
    සරලයි...
    Maths පට්ටම ලේසි subject එකක්. Practice එක ඕන...
    ඒ පැත්තෙන් උදව්වක් ඕන නම් කියන්න...

    බැරි දෙයක් නෑ. මහන්සි වෙයන්. ජය...

    Phone එකෙන් ආවෙ 😂 කියවපන් කම්මැලි නැතුව 😂💔
    ------ Post added on Sep 22, 2021 at 9:36 PM
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,500
    113
    1st shy - CSF
    C - physics
    S - chemistry
    F - maths

    2nd shy - SSS

    මම වැඩ කරපු හැටියට S3 ගත්ත එකත් ලොකු දෙයක්. පාඩම් කරන වෙලේ නිදාගත්ත එක කරේ දෙපාරම. දෙපාරම physics, chemistry ගොඩ දාගත්තෙ කොපි කරලා. mcq 35 න් උඩ වගේ තිබුනා.
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    සබ්ජෙට් එක මොකද්ද?
    Bio
    රිසල්ට් එක මොකද්ද?
    1st shy - CFF (chem - c)
    2nd shy - BCC (chem - b)
    3rd shy - pending 🙂
    මුල ඉදන්ම වැඩ කරාද්?
    Nope...

    අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?
    Yeap....2nd එකේ සති 6 යි කලේ...(පාස්පේපර්ස් වලින් ගේම ගැහුවේ chemistry organic , physical part හොදටම පුළුවන් වෙලා තිබ්බේ...පේපර් එකේ time management අවුල් ගිය නිසා B eka ආවෙ 😖)
     
    • Like
    Reactions: Calcula

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    1st Shy
    SSF
    F - Physics

    2nd shy
    BCC
    B - Maths

    3rd Shy
    ACS
    A - Maths
    C - Physics
    S - Chemistry

    ඉස්කෝලෙ යන කාලෙ ඔලුවට ගත්තෙ නෑනෙ... පිස්සු කෙලිය මිසක්...
    ඔය result එක ආවම සෑහෙන්න අවුල් ගියා... ලොකුම හේතුවක් වුණේ phone එක.... කළා 2nd Shy එක. ඒකෙදි සෑහෙන්න වැඩ කළා... ගෙදරින් phone එකත් ගත්ත... 😂 Papers එහෙම කළා හොඳට. Timing කරල කළේ. Timing කරල කරන එක සෑහෙන්න වැදගත් දෙයක්⚠️
    SSF හිටපු එකා BCC ආවම හෙන මොරාල්... 😎 2nd shy කරද්දි maths වලට කොහොමහරි A එකක් ගන්නව කියල වැඩ කළේ. හරිගියේ නෑ. ඕන එකක් කියල 3rd එක කරන්න ගත්ත.
    එහෙම කළේ,
    1. Maths වලට A එකක් ගන්න තියෙන උවමනාව
    2. TLM හරි EM හරි QS හරි යන්න ආසාවක් ආව
    අන්තිමට ඕන එක ආවෙ නෑ 💔

    මේ පාර exam කරන එකෙක් කියල හිතනව මචං උඹ. වැඩ කරපන්. මේ ටිකේ නින්ද ගැන වැඩිය හිතන්න එපා. Timing කරල වැඩ කරන්න.
    ⚠️⚠️⚠️ දවසට කරනව එක subject එකක් කරන්න ⚠️⚠️⚠️
    Chemistry අනිවාර්යයෙන් mcq වල විවරණ ලියන්න... ඒක වටිනව. අපිට කරන්න කරන්න කියල අපේ ගොන්කම් හන්ද නොකරපු එකේ ප්‍රතිඵල...
    තව subject 3ම pastpapers 2000 ඉඳන්වත් round 3-4ක් කරන්න...

    මම දැන් A/L Combined Maths class කරනව. දැන් තේරෙනව ඒ දවස්වල වැඩ කරපු හැටියෙ තේරුම... ළඟදි ආව results ගැන කියන්නම් මගෙන් ඉගෙනත්ත ළමයින්ගෙ... 2020 A/L කරපු දෙන්නෙක්ට A අරන් දුන්න...
    Mathsවල papers කරද්දි...
    පැය 3 paper එක...
    Part A, B කියල කොටස් දෙකක් තියෙනවනෙ.
    Part A එකට විනාඩි 40ක් ගන්න උපරිම. අමාරු එව්ව තියෙනව නම් බල බල ඉන්නැහැ skip කළා...
    දැන් විනාඩි 180න් (පැය තුනෙන්) විනාඩි 140ක් තියෙනව.
    දැන් යනව part b එකට...
    ප්‍රශ්න 7න් 5ක් කරන්නනෙ තියෙන්නෙ.
    එකකට උපරිම විනාඩි 20ක් ගන්න.
    දැන් විනාඩි 20×5 කීයද? විනාඩි 100...
    දැන් ඔන්න තව විනාඩි 40ක් ඉතුරුයි...
    ඒ ඉතුරු වෙලාවෙ අර කරන්න බැරි වුණ ටික බාගෙට හදපුව කරල දාන්න...
    සරලයි...
    Maths පට්ටම ලේසි subject එකක්. Practice එක ඕන...
    ඒ පැත්තෙන් උදව්වක් ඕන නම් කියන්න...

    බැරි දෙයක් නෑ. මහන්සි වෙයන්. ජය...

    Phone එකෙන් ආවෙ 😂 කියවපන් කම්මැලි නැතුව 😂💔
    ------ Post added on Sep 22, 2021 at 9:36 PM

    ඔක්කොම කියෙවුවා:-)

    සබ්ජෙක්ට් එක බයෝ..
    කෙම තමා අවුල :-)
    තැන්ක්ස් අදහස් වලට:love:
    ------ Post added on Sep 22, 2021 at 10:14 PM
     
    • Like
    Reactions: kvu

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    maths

    1st shy
    A - chemistry
    B - physics
    C - maths

    මුල ඉදන් ලොකුවට වැඩ කලේ නෑ අන්තිම වෙන්න වෙන්න තමා වැඩිපුර වැඩ කලේ ප්‍රධාන දේ තමා පිස්සු කෙලපු නැති එක
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,405
    1
    32,079
    113
    - උඩරට -
    සබ්ජෙක්ට් එක බයෝ..

    කෙම තමා අවුල :-)

    ඔක්කොම කියෙවුවා:-)

    සබ්ජෙක්ට් එක බයෝ..
    කෙම තමා අවුල :-)
    තැන්ක්ස් අදහස් වලට:love:
    ------ Post added on Sep 22, 2021 at 10:14 PM
    3S අරන් රුසියා හරි චීනේ හරි ගිහින් ඩොකෙක් වෙයන්..
     
    • Like
    Reactions: Calcula

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    First : SSF (Maths down)
    Second : CSS (Physics C)
    Third : BBC (Physics C) district rank 96 ( Anuradhapura )

    ෆස්ට් එකේ කරගන්න තේරුමක් තිබ්බෙ නෑ

    සෙකන්ඩ් එකේ වැඩ කරා...මොලේ නෑ ඉතින්

    තර්ඩ් එකේ සෑහෙන්න මහන්සියක් වෙලා ලොකු ගේමක් ගහල ඔහොම රිසාට්ල් එකක් ආවා අන්තිමට..(Physics එක ලියද්දි අව්ල් උනා)

    උබට පටන් ගන්න තියන හොදම දවස ඊයේ..... ඊලගට හොදම දවස අද.... දවසක් වත් කල් නොදා කරහන්. මන් ඒ කාලෙ හිතට දාගත්තෙ මේ කාලෙ කරන දේවල් ඉස්සරහට මුලු ජීවිතේටම බලපානවා කියන එක... ඒක වැරදි නෑ ❤️❤️ ගේමක් ගහපන් 🤘🤘
    ------ Post added on Sep 22, 2021 at 10:46 PM
     
    • Love
    Reactions: Calcula

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    3S අරන් රුසියා හරි චීනේ හරි ගිහින් ඩොකෙක් වෙයන්..
    ඔය අදහස ඔලුවට ගන්න එපා බං. අන්තිමට S3වත් නෑ... ඔහොම හිතුවම වැඩ කරන්න හිතෙන්නෙවත් නෑ... යන්න පුළුවන් උපරිම හිතල වැඩ කරන්නයි ඕන...
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,768
    19,723
    113
    Sorry to ruin this thread. But have to say this
    ආ රහල් පොන්නයෝ. මොකද වෙන්නෙ. ඇනිල නේද ඉන්නෙ පුකෙන් යන්නම. තොට කිව්වනෙ මෝඩ පොන්නයො fake කීයකින් ඇවිත් ත්‍රෙඩ් දැම්මත් පොන්නය කවුද කියල අපි හැමෝම දන්නව. මේ පාරත් තෝ ෆේල් ලොන්තයො. පාඩුවෙ මාතරට ගිහින් මුට්ට කරගහල කීයක් හරි හොයාගනින්. @timetraveler1921 = @rahal jayasekara = @nilangapriyadarshana = @Calcula = lagadi hadapu duka kiwwa aluth eka 😂 gt ට කීයක් හරි දෙන්න වටිනව මේ මොට්ට හුත්තව මේකෙ ෆේක් සීයක් එක්ක තියන් ඉන්නවට