සබ්ජෙට් එක මොකද්ද?
රිසල්ට් එක මොකද්ද?
මුල ඉදන්ම වැඩ කරාද?
අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?
රිසල්ට් එක මොකද්ද?
මුල ඉදන්ම වැඩ කරාද?
අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?
Last edited:
1st Shyසබ්ජෙට් එක මොකද්ද?
රිසල්ට් එක මොකද්ද?
මුල් ඉදන්ම වැඩ කරාද?
අන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?
Phone එකෙන් ආවෙ1st Shy
SSF
F - Physics
2nd shy
BCC
B - Maths
3rd Shy
ACS
A - Maths
C - Physics
S - Chemistry
ඉස්කෝලෙ යන කාලෙ ඔලුවට ගත්තෙ නෑනෙ... පිස්සු කෙලිය මිසක්...
ඔය result එක ආවම සෑහෙන්න අවුල් ගියා... ලොකුම හේතුවක් වුණේ phone එක.... කළා 2nd Shy එක. ඒකෙදි සෑහෙන්න වැඩ කළා... ගෙදරින් phone එකත් ගත්ත...Papers එහෙම කළා හොඳට. Timing කරල කළේ. Timing කරල කරන එක සෑහෙන්න වැදගත් දෙයක්
SSF හිටපු එකා BCC ආවම හෙන මොරාල්...2nd shy කරද්දි maths වලට කොහොමහරි A එකක් ගන්නව කියල වැඩ කළේ. හරිගියේ නෑ. ඕන එකක් කියල 3rd එක කරන්න ගත්ත.
එහෙම කළේ,
1. Maths වලට A එකක් ගන්න තියෙන උවමනාව
2. TLM හරි EM හරි QS හරි යන්න ආසාවක් ආව
අන්තිමට ඕන එක ආවෙ නෑ
මේ පාර exam කරන එකෙක් කියල හිතනව මචං උඹ. වැඩ කරපන්. මේ ටිකේ නින්ද ගැන වැඩිය හිතන්න එපා. Timing කරල වැඩ කරන්න.
දවසට කරනව එක subject එකක් කරන්න
Chemistry අනිවාර්යයෙන් mcq වල විවරණ ලියන්න... ඒක වටිනව. අපිට කරන්න කරන්න කියල අපේ ගොන්කම් හන්ද නොකරපු එකේ ප්රතිඵල...
තව subject 3ම pastpapers 2000 ඉඳන්වත් round 3-4ක් කරන්න...
මම දැන් A/L Combined Maths class කරනව. දැන් තේරෙනව ඒ දවස්වල වැඩ කරපු හැටියෙ තේරුම... ළඟදි ආව results ගැන කියන්නම් මගෙන් ඉගෙනත්ත ළමයින්ගෙ... 2020 A/L කරපු දෙන්නෙක්ට A අරන් දුන්න...
Mathsවල papers කරද්දි...
පැය 3 paper එක...
Part A, B කියල කොටස් දෙකක් තියෙනවනෙ.
Part A එකට විනාඩි 40ක් ගන්න උපරිම. අමාරු එව්ව තියෙනව නම් බල බල ඉන්නැහැ skip කළා...
දැන් විනාඩි 180න් (පැය තුනෙන්) විනාඩි 140ක් තියෙනව.
දැන් යනව part b එකට...
ප්රශ්න 7න් 5ක් කරන්නනෙ තියෙන්නෙ.
එකකට උපරිම විනාඩි 20ක් ගන්න.
දැන් විනාඩි 20×5 කීයද? විනාඩි 100...
දැන් ඔන්න තව විනාඩි 40ක් ඉතුරුයි...
ඒ ඉතුරු වෙලාවෙ අර කරන්න බැරි වුණ ටික බාගෙට හදපුව කරල දාන්න...
සරලයි...
Maths පට්ටම ලේසි subject එකක්. Practice එක ඕන...
ඒ පැත්තෙන් උදව්වක් ඕන නම් කියන්න...
බැරි දෙයක් නෑ. මහන්සි වෙයන්. ජය...
Bioසබ්ජෙට් එක මොකද්ද?
1st shy - CFF (chem - c)රිසල්ට් එක මොකද්ද?
Nope...මුල ඉදන්ම වැඩ කරාද්?
Yeap....2nd එකේ සති 6 යි කලේ...(පාස්පේපර්ස් වලින් ගේම ගැහුවේ chemistry organic , physical part හොදටම පුළුවන් වෙලා තිබ්බේ...පේපර් එකේ time management අවුල් ගිය නිසා B eka ආවෙඅන්තිම කාලේ ගේමක් ගහලද ගොඩ ගියේ?
1st Shy
SSF
F - Physics
2nd shy
BCC
B - Maths
3rd Shy
ACS
A - Maths
C - Physics
S - Chemistry
ඉස්කෝලෙ යන කාලෙ ඔලුවට ගත්තෙ නෑනෙ... පිස්සු කෙලිය මිසක්...
ඔය result එක ආවම සෑහෙන්න අවුල් ගියා... ලොකුම හේතුවක් වුණේ phone එක.... කළා 2nd Shy එක. ඒකෙදි සෑහෙන්න වැඩ කළා... ගෙදරින් phone එකත් ගත්ත...Papers එහෙම කළා හොඳට. Timing කරල කළේ. Timing කරල කරන එක සෑහෙන්න වැදගත් දෙයක්
SSF හිටපු එකා BCC ආවම හෙන මොරාල්...2nd shy කරද්දි maths වලට කොහොමහරි A එකක් ගන්නව කියල වැඩ කළේ. හරිගියේ නෑ. ඕන එකක් කියල 3rd එක කරන්න ගත්ත.
එහෙම කළේ,
1. Maths වලට A එකක් ගන්න තියෙන උවමනාව
2. TLM හරි EM හරි QS හරි යන්න ආසාවක් ආව
අන්තිමට ඕන එක ආවෙ නෑ
මේ පාර exam කරන එකෙක් කියල හිතනව මචං උඹ. වැඩ කරපන්. මේ ටිකේ නින්ද ගැන වැඩිය හිතන්න එපා. Timing කරල වැඩ කරන්න.
දවසට කරනව එක subject එකක් කරන්න
Chemistry අනිවාර්යයෙන් mcq වල විවරණ ලියන්න... ඒක වටිනව. අපිට කරන්න කරන්න කියල අපේ ගොන්කම් හන්ද නොකරපු එකේ ප්රතිඵල...
තව subject 3ම pastpapers 2000 ඉඳන්වත් round 3-4ක් කරන්න...
මම දැන් A/L Combined Maths class කරනව. දැන් තේරෙනව ඒ දවස්වල වැඩ කරපු හැටියෙ තේරුම... ළඟදි ආව results ගැන කියන්නම් මගෙන් ඉගෙනත්ත ළමයින්ගෙ... 2020 A/L කරපු දෙන්නෙක්ට A අරන් දුන්න...
Mathsවල papers කරද්දි...
පැය 3 paper එක...
Part A, B කියල කොටස් දෙකක් තියෙනවනෙ.
Part A එකට විනාඩි 40ක් ගන්න උපරිම. අමාරු එව්ව තියෙනව නම් බල බල ඉන්නැහැ skip කළා...
දැන් විනාඩි 180න් (පැය තුනෙන්) විනාඩි 140ක් තියෙනව.
දැන් යනව part b එකට...
ප්රශ්න 7න් 5ක් කරන්නනෙ තියෙන්නෙ.
එකකට උපරිම විනාඩි 20ක් ගන්න.
දැන් විනාඩි 20×5 කීයද? විනාඩි 100...
දැන් ඔන්න තව විනාඩි 40ක් ඉතුරුයි...
ඒ ඉතුරු වෙලාවෙ අර කරන්න බැරි වුණ ටික බාගෙට හදපුව කරල දාන්න...
සරලයි...
Maths පට්ටම ලේසි subject එකක්. Practice එක ඕන...
ඒ පැත්තෙන් උදව්වක් ඕන නම් කියන්න...
බැරි දෙයක් නෑ. මහන්සි වෙයන්. ජය...
Phone එකෙන් ආවෙකියවපන් කම්මැලි නැතුව
------ Post added on Sep 22, 2021 at 9:36 PM

3S අරන් රුසියා හරි චීනේ හරි ගිහින් ඩොකෙක් වෙයන්..සබ්ජෙක්ට් එක බයෝ..
කෙම තමා අවුල
ඔක්කොම කියෙවුවා
සබ්ජෙක්ට් එක බයෝ..
කෙම තමා අවුල
තැන්ක්ස් අදහස් වලට
------ Post added on Sep 22, 2021 at 10:14 PM
3s දැන් බෑ....දැන් CCS බලනවා3S අරන් රුසියා හරි චීනේ හරි ගිහින් ඩොකෙක් වෙයන්..
ඔය අදහස ඔලුවට ගන්න එපා බං. අන්තිමට S3වත් නෑ... ඔහොම හිතුවම වැඩ කරන්න හිතෙන්නෙවත් නෑ... යන්න පුළුවන් උපරිම හිතල වැඩ කරන්නයි ඕන...3S අරන් රුසියා හරි චීනේ හරි ගිහින් ඩොකෙක් වෙයන්..
Kiyak ynwda bn doc wenna..3S අරන් රුසියා හරි චීනේ හරි ගිහින් ඩොකෙක් වෙයන්..
Mama nam ganan danne ne bnලක්ශ 50 ක් 60 යයි නේද
මාත් දන්නෙ නෑ බන් හරියටම හැබැයි ගොඩක් එවුන් යනවා චීන, බංග්ලාදේශය , රුසියාව , ඉන්දියාවMama nam ganan danne ne bn