කේක් delivery

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Birthday cake ඕර්ඩර් කරල ඩිලිවර් කරගන්න ඕන ලබන සතියේ විතර ගම්පහට. මොනවද බං හොද සර්විස් තියෙන්නේ මේ දවස්වල ? Lakwimana ,Wishque දැක්ක. හොදද දන්නේ නෑ. මිට වඩා හොද මොනවහරි උබල දන්නවද සහෝ?
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    Wishque එකයි කප්රුක එකයි දෙකෙන්ම අරන් තියනවා. දෙකේම හොඳ සවිස් එකක් ලැබුණා. කියපු දවසට කිසි අවුලක් නැතුව ආවා.
    කේක් වල ගණන් නන් දෙකම සමානයි වගේ. ඒත් කප්රුක ඩිලිවරි පොඩ්ඩක් වැඩි වගේ. ඒත් ලොකු වෙනසක් නෑ.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,419
    1,542
    113
    Machan machan cake business ekak karanne. Nugegoda. Pickme ekaka deliver karanna 1,500 wage yanawa, eth superb quality ekata Elakiri eke kollek Nisa staff discount Dala karala dennam. Onema design ekak karanna puluwan.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Kapruka hodai kiyala experience eken kiyanna puluwan.
    Wishque ekath hodai kiyala ahala thiyenava.

    kapruka, lassana, uber eats

    මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් නැති උනා. Vaccine එක ගහපු ගමන්ම paralysed වෙලා. සතියකට පස්සෙ නැති උනා. කැකිරාවෙ කෙනෙක්.

    kapruka, lassana cakes (lassana flora) me dekema service hodai. lassana eke delvery fast

    kapruka nam hondai ithin monawa unath :baffled:
    කප්රුක එකේ කැපෙද්දි ඒ ගාන ඩොලර් වලින් කන්වර්ට් වෙලා හරි මොකක් හරි රෙද්දක් වෙනව ද බං? මට මතකයි ඉස්සර ඔය වගේ කතාවක් සෝෂල් මිඩියා වල. වැඩියෙන් කැපෙනවා පෙන්වන ගානට වඩා කියල එහෙම සීන් එකක් දන්නවද උබල?

    රිප්ලයි බම්ප් දාපු හැමෝටම තැන්කූ මචංලා
     
    • Like
    Reactions: TNHM

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,810
    2,658
    113
    Kadawatha, Sri Lanka
    කප්රුක එකේ කැපෙද්දි ඒ ගාන ඩොලර් වලින් කන්වර්ට් වෙලා හරි මොකක් හරි රෙද්දක් වෙනව ද බං? මට මතකයි ඉස්සර ඔය වගේ කතාවක් සෝෂල් මිඩියා වල. වැඩියෙන් කැපෙනවා පෙන්වන ගානට වඩා කියල එහෙම සීන් එකක් දන්නවද උබල?

    රිප්ලයි බම්ප් දාපු හැමෝටම තැන්කූ මචංලා
    Eka echchara hithanne nathuwa order karapan ban. Mamath oka dakka thread ekaka, ara Salmon tin loku ganan walata vikunapu scene ekedi. Nathnam Wishque daanna.
     
    • Like
    Reactions: TNHM