ඇයි යහපාලනේ කාලෙ මුගෙ කොම්පැණියකට ස්වර්ණ වාහිනී එක ගන්න දීලා බලන්හිටියෙ. අමුකොටියෙක් නෙ ඕකාඔවු. මම දන්න financial fraud එකකට ඇමරිකාවෙ හිරේ ගියපු ලොකුම සල්ලිකාරයා මූ. මූට ලන්කාවෙ සම්භවයකුත් තියෙනවලුනෙ. මතක විදියට මූට 14$ billion වගේ ත්බිලා තියෙනවා.
ඇයි යහපාලනේ කාලෙ මුගෙ කොම්පැණියකට ස්වර්ණ වාහිනී එක ගන්න දීලා බලන්හිටියෙ. අමුකොටියෙක් නෙ ඕකාඔවු. මම දන්න financial fraud එකකට ඇමරිකාවෙ හිරේ ගියපු ලොකුම සල්ලිකාරයා මූ. මූට ලන්කාවෙ සම්භවයකුත් තියෙනවලුනෙ. මතක විදියට මූට 14$ billion වගේ ත්බිලා තියෙනවා.
මට තියෙන ප්‍රශ්නේ දියුණු කියන රටවල් වල හැමොටම එකම නීතිය නම්. සර්ව සාධාරණ සමාජ ක්‍රමයක් නම් තියෙන්නේ ඇයි ඇමෙරිකාවේ එහෙම පොරවල් ජනාධිපති වෙන්න ඔච්චර දඟලන්නේ. ඔය කියන සර්ව සාධාරණ සමාජයේ සැපෙන් ජීවත් වෙන්න පුලුවන්නේ.
ඇයි යහපාලනේ කාලෙ මුගෙ කොම්පැණියකට ස්වර්ණ වාහිනී එක ගන්න දීලා බලන්හිටියෙ. අමුකොටියෙක් නෙ ඕකා
ඇමරිකාව අපිට සාපේක්ෂව සිරා රටක් උනාට නීතිය සාධාරණය වගේ දේවල් වලදී යුරෝපයට සාපේක්ෂව සෑහෙන්න පස්සෙන් ඉන්නේ.
ඕකාගේ මෙහේ නියෝජිතයා තමා රවි කරුණානයක.. ඔය බලපන් ලන්කාවේ ශෝක් එකට ඉන්න හෑටි..
සීනි කේස් එකකට උනේ බන් පහුගිය දවස් වල පාරිභෝගික අධිකාරිය අනවසර සීනි ගබඩා කිපයක් වැටලුවා නේ එයින් එකක නම ග්ලෝබල් ට්‍රේඩින් , ඕකත් එක්ක රවීයාගේ දූ ඔනෙල්ලා ට අයිතියි කියන ග්ලෝබල් පාර්ක් කියන කොම්පනිය පොරවල් පටලවාගත්ත එක තමයි උනේසීනි කේස් එකකටත් රවියගෙ කොම්පැනියක් සම්බන්දයි ලු නේද? ඒවට කිසි කතාවක් නෑ. බැඳුම්කර හොරු අල්ලයි කියල හිතන් බයියො චූන් වෙලා.
ඇමරිකාවෙ උනත් තව උන් ඉන්නව කියනව නේද තාම හිරේ නොගියපු. ට්‍රම්ප් උනත් ජනාධිපති වෙන්න ආවෙ බිස්නස් වලට වාසි ගන්න කියල මම අහල තියෙන්නෙ.
ලංකාවෙ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැති එක තමයි මචන් මමත් කියන්නෙ. ඊට වඩා හිරිකිතයි බලපන් අච්චර වංචා, කලු කඩ කරපු දම්මික පෙරේරල මිනිස්සු ඔලුව උඩ තියන් ඉන්නහැටි. රටට advice දෙන මහා උපදේශකයො.
------ Post added on Sep 23, 2021 at 2:54 PM
නෑ මචන් ඒ Lycamobile අයිති සුභාෂ්කරන් ඇල්ලිරජාඇයි යහපාලනේ කාලෙ මුගෙ කොම්පැණියකට ස්වර්ණ වාහිනී එක ගන්න දීලා බලන්හිටියෙ. අමුකොටියෙක් නෙ ඕකා
ලංකාවේ ඔය ලොකු වියපරිකයෝ විවසායකයෝ කියාගන්නා උන්ගේ සාර්ථකත්වය™ පිටුපස මොකක්හරි මගඩියක් ජාවාරමක් දෙසපාලුවෙක් ඇසට නොපෙනෙන ජීවි විශේෂයක් දේවවරමක් තිනවනේ
ඔසී එකෙක් ගෙන් සල්ලි දේපල වංචාවෙන් ගත්ත සිංහල යක්ක පුතෙක් ආණ්ඩුවේ බලවත් ඇමතිකමකුත් ගත්තේ

pump & dump osthar nimal is taking low iq sinhalese for the ride of their lives these days
View attachment 145044
------ Post added on Sep 23, 2021 at 3:54 PM
LAUGFS Gas PLClankawe ochchara mahansi wenne ona naha, deshapalakayoi+yaluwoi stock aran pump karala eeta passe gov owned eka eka fund walatama wikunanawa. profit beda gannawa. no risk, hari lesi.
finance crime kiyala oppu karannath amarui.
Scam 1992 tv series balapanko. india karapu lokuma financial criminal case ekak. habai pora anthima wenakan rata dala baye hangune na.
ඕවා මචන්වෙන්නේ නීතියේ තියෙන හිල් වලින් , ඒ කියන්නේ ලංකාවේ ගණිකා මඩමක් පවත්වාගෙන යනඑක නීති විරෝදියි එත් ගණිකා මඩම පවත්වන කෙනත් ගණිකාවක් විදියට ඉන්නවා නම් එතෙන්ට බලපාන්නේ වෙන නීතියක් (ජිනා මැඩම් ට චෝදනා වලින් නිදහස් කරමින් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව)
සීනි කේස් එකකට උනේ බන් පහුගිය දවස් වල පාරිභෝගික අධිකාරිය අනවසර සීනි ගබඩා කිපයක් වැටලුවා නේ එයින් එකක නම ග්ලෝබල් ට්‍රේඩින් , ඕකත් එක්ක රවීයාගේ දූ ඔනෙල්ලා ට අයිතියි කියන ග්ලෝබල් පාර්ක් කියන කොම්පනිය පොරවල් පටලවාගත්ත එක තමයි උනේ
ධම්මිකයා ගැන කියනවා නම් කියන්න සැහෙන දේවල් තියේ , ඌ බර්ට්ලිට් එකේ සුජිවත් එක්ක ස්ටොක්ස් ට්‍රේඩ් කරපු හැටි විතරයි කියන්නේ ආශා එකේ කරපුවා කියන්නේ නෑ , ඌ කොම්පනි අයිති කරගනිපු හැටි ප්‍රසිද්ධියේ කියන්නේ නෑ , තව කියනවා නම් ගොඩක් දේවල් තියේ කියලා වැඩක් නෑ බන් ඕවා , අඩුම ගානේ ඌ කියපු Ai බොරුව ගැනවත් මිනිස්සු කතාකරන්නේ නෑනේ , කොටින්ම උගේ කැසිනෝ ප්‍රසිද්ධ ඉස්කෝලයක් ළඟ තියෙන එකට දාලා තියෙන කේස් එකට ඌ දක්වන ප්‍රතිචාර ගැන වත් කතාකරන්නේ නෑනේ
------ Post added on Sep 23, 2021 at 10:43 PMනෑ මචන් ඒ Lycamobile අයිති සුභාෂ්කරන් ඇල්ලිරජා
පිවිතුරු හෙළ යක්ක පුතෙක් Metal Recycle Colombo Pvt Ltd
මේකේ cds වෙනුවට sec දැම්මනම් තමයි හොඳ , අනික ගේම් නම් කියන තැනට තව නම් ගොඩක් එන්න ඕන නේ![]()
අඩෝ දේශද්‍රෝහී ගුපියා
meke tiyei okkama. eka season ekai. baila na. kelinma story vitrai. oka baladdi terenne lanakwe oya vage game thmai yanne dan. - https://movie.unlimitdownloads.com/Oka hoyaganna thibune na ban mama dan masa ganakata kalin baladdi.
හැමිණෙන නීතියක්නෙ ඒක.
රවියගෙ දූගෙ කොම්පැණියෙ බිස්නස් මොනවද බන්?
කියල වැඩක් නෑ බන්. බයියො කියන්නෙ රවට්ටන්න, අන්දන්න හරිම ලේසි ජාතියක්. උන්ට එහෙම ඇන්දෙන එකත් ආඩම්බරයක්. දැන් ඔය කියන්නෙ රවට්ටලා හරි චන්දයක් දිනන්න දක්ශ නෑ ජෙප්පො කියලා. උන් හිතන්නෙ රවට්ටලා දිනන එක දක්ෂකමක් කියලා. ඒ වගේම තමයි ධම්මිකලා ගැන හිතන්නෙත්. මොනව කරලා හරි ඌ කෝටිපතියෙක් නෙ. එතකොට ඌ තමයි දෙයියා.
------ Post added on Sep 23, 2021 at 10:43 PM
අඩෝ උබ කොහෙද මිසින් වෙලා හිටියෙ?
------ Post added on Sep 23, 2021 at 10:43 PM
රවියගෙ දූගෙ ඔය කොම්පැණිය කරන්නේ logistics services බන් බ්‍රැන්ඩික්ස් , යුනිලීවර් , නෙස්ලේ , M&S වගේ ලොකු කොම්පැණි ඔක්කොගෙම Logistics Service Provider සීදුව අක්කර 20-30ලොකු පොට් එකක් , logistics hub එකක් වගේ සීන් එකක් ලු , මට ගියපු එකෙක් කියපු විදියට Container Loading Bays 40ක් විතර & sq.ft ලක්ෂ 5-6ක warehouse තියේ ලු , 24hrs Customs, BOI facility තියෙන තැනක් ලු, මම නම් ඔය logistics ගැන වැඩිය දන්නේ නෑ , අදාල අය කියන දේවල් තමයි කිවුවේ ,Oka hoyaganna thibune na ban mama dan masa ganakata kalin baladdi.
හැමිණෙන නීතියක්නෙ ඒක.
රවියගෙ දූගෙ කොම්පැණියෙ බිස්නස් මොනවද බන්?
කියල වැඩක් නෑ බන්. බයියො කියන්නෙ රවට්ටන්න, අන්දන්න හරිම ලේසි ජාතියක්. උන්ට එහෙම ඇන්දෙන එකත් ආඩම්බරයක්. දැන් ඔය කියන්නෙ රවට්ටලා හරි චන්දයක් දිනන්න දක්ශ නෑ ජෙප්පො කියලා. උන් හිතන්නෙ රවට්ටලා දිනන එක දක්ෂකමක් කියලා. ඒ වගේම තමයි ධම්මිකලා ගැන හිතන්නෙත්. මොනව කරලා හරි ඌ කෝටිපතියෙක් නෙ. එතකොට ඌ තමයි දෙයියා.
------ Post added on Sep 23, 2021 at 10:43 PM
අඩෝ උබ කොහෙද මිසින් වෙලා හිටියෙ?
------ Post added on Sep 23, 2021 at 10:43 PM
තාත්තට දැන් කොහොමද මචන් ?
sathosa kawe oya moosalaya thmai. upan gei horek oka. oka issra tamil. sinhala chanda ganna convert wuna.රවියගෙ දූගෙ ඔය කොම්පැණිය කරන්නේ logistics services බන් බ්‍රැන්ඩික්ස් , යුනිලීවර් , නෙස්ලේ , M&S වගේ ලොකු කොම්පැණි ඔක්කොගෙම Logistics Service Provider සීදුව අක්කර 20-30ලොකු පොට් එකක් , logistics hub එකක් වගේ සීන් එකක් ලු , මට ගියපු එකෙක් කියපු විදියට Container Loading Bays 40ක් විතර & sq.ft ලක්ෂ 5-6ක warehouse තියේ ලු , 24hrs Customs, BOI facility තියෙන තැනක් ලු, මම නම් ඔය logistics ගැන වැඩිය දන්නේ නෑ , අදාල අය කියන දේවල් තමයි කිවුවේ ,
ඔය උගේ එක business එකක් විතරයිනේ , හිතපන්කෝ උගේ අදායම , මේකේ එවුන් රවියා හිරේ යනකං බලන් ඉන්නවා, හිතපන්කෝ ඔයවගේ එකෙක් ලේසියෙන් හිරේ යවන්න පුලුවන්ද ලංකාව වගේ රටක
ලංකාවේ මිනිස්සු රවට්ටන්න මාර ලේසියි බං
තාත්තට දැන් කොහොමද මචන් ?
මම අහලා තියෙන විදියටනම් මචන් , තිස්ස අනුරුද්ධ මහානාම කරුණානායකගේ සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති සිරිල් දිසානායකගේ දූගේ (කර්මලිකා දිසානායක) පුතාලා දෙදෙනාගෙන් වැඩිමල් පුතා තමයි රවීන්ද්‍ර සන්ද්රේෂ් කරුණානායක. රවීගේ තාත්තා වැවිලිකරුවෙක් රවීලා පොඩිකාලේ මැරුණා . ඊට පස්සේ රවීගේ අම්මා ජනාධිපති ලේකම් කාර්යාලයේ රැකියාවක් ලැබිලා කොළඹ ජනාධිපති මන්දිරයේ රස්සාව කලේ.oka issra tamil. sinhala chanda ganna convert wuna.
රවියගෙ දූගෙ ඔය කොම්පැණිය කරන්නේ logistics services බන් බ්‍රැන්ඩික්ස් , යුනිලීවර් , නෙස්ලේ , M&S වගේ ලොකු කොම්පැණි ඔක්කොගෙම Logistics Service Provider සීදුව අක්කර 20-30ලොකු පොට් එකක් , logistics hub එකක් වගේ සීන් එකක් ලු , මට ගියපු එකෙක් කියපු විදියට Container Loading Bays 40ක් විතර & sq.ft ලක්ෂ 5-6ක warehouse තියේ ලු , 24hrs Customs, BOI facility තියෙන තැනක් ලු, මම නම් ඔය logistics ගැන වැඩිය දන්නේ නෑ , අදාල අය කියන දේවල් තමයි කිවුවේ ,
ඔය උගේ එක business එකක් විතරයිනේ , හිතපන්කෝ උගේ අදායම , මේකේ එවුන් රවියා හිරේ යනකං බලන් ඉන්නවා, හිතපන්කෝ ඔයවගේ එකෙක් ලේසියෙන් හිරේ යවන්න පුලුවන්ද ලංකාව වගේ රටක
ලංකාවේ මිනිස්සු රවට්ටන්න මාර ලේසියි බං
Thanx macho ahuwata. Dannan kalinta wadiya tikak hondai, tikak kaama kanawa. Hebai ara tibunu pana nathi gathi ehemanan taama tiyenawa, dan ara idimunu case ekath godak hondai. Godak durata ithin ituru beheth tikath gaddi godak honda level ekakata ei. eetapasse tamai ithin balanna ona mokada karanne kiyalaතාත්තට දැන් කොහොමද මචන් ?

සරමයි , සාටකෙයි, සිංහල බෞද්ධ කිව්වම වගේම්තමයි, සමාජවාදෙ, තව ධනවාදෙ, මාක්ස්වාදෙ,පවුල්වාදෙ (පියාණෝගෙ) ඉස්ලාම සහ් වහාබ් කියන් දෙකටත් ඡන්දෙ දීලා කෙලවෙලා ඉන්න කීයක් ඉන්නවද 60ලස්සෙට පරිභාහිර.... එතනම කීයක්ද ?නිකමට හිතපන් රවියගෙ දූ කොහොමද ඔය වගේ බිස්නස් එකක් පටන්ගන්නෙ කියලා.
නාමලයා CSN කරා වගේ තමයි. දැන් චිච්චි බේබි තෑගිත් දෙන්නෙ නිරීක්ෂණ චාරිකා ගිහින්.
සරමයි, සාටකෙයි, අපි සිංහල බෞද්ධයි කියපු ගමන් මොළේ කළඳක් නැති මෝඩ හැත්ත අන්දන්න පුළුවන්. ඔක්කොම එකතු වෙලා මෝඩ හැත්තගෙන් ප්‍රයෝජන ගන්නවා.