මට ඊයෙ ආව ෆොන් එකේ ඔක්කොම හොදයි කැම් එක අවුල්. මුලින් හිතුව gopro එකක් ගන්නව කියල ඒත් ඒකත් උස්සන් යන්න එපැයි. මම නිතරම PHones, videos ගන්නව ඒකයි. කලින් එකට කෙලඋනෙත් selfie ගහන්න ගිහින්. මම බැලුවේ මේ ෆොන් එක කසින් කාරයට දීල iPhone 13 pro max එකක් ම ගන්න. ඕක මෙහෙට එනකොට 4ක් වත් වෙයිනේ. පිටරටින් ගෙන්න බැරිද 3කට වගේ? 256gb වර්ෂන් එක?
මට ගෙන්න ප්‍රෝසස් එක කියල දියන්. කොහොමද ටැක්ස් ගෙවන්නේ, trcsl reg කරන්නෙ අරව මේව. උපරිම 3යි 20ක් යට කරන්න පුලුවන් ඊට වඩා නම් තේරුමක් නෑ වගේ.
මට ගෙන්න ප්‍රෝසස් එක කියල දියන්. කොහොමද ටැක්ස් ගෙවන්නේ, trcsl reg කරන්නෙ අරව මේව. උපරිම 3යි 20ක් යට කරන්න පුලුවන් ඊට වඩා නම් තේරුමක් නෑ වගේ.