මචන් බල්ලෝ පූසෝ කාපුවම ගහන වැක්සින් ඒක private ගිහින් ගහගන්න පුලුවන්ද ?
කියක් යනවද කියල දන්නවද
කියක් යනවද කියල දන්නවද
ඉතාම ඉක්මනින් ඉස්පිරිතාලේ යන්න.මචන් බල්ලෝ පූසෝ කාපුවම ගහන වැක්සින් ඒක private ගිහින් ගහගන්න පුලුවන්ද ?
කියක් යනවද කියල දන්නවද
ඇත්තම ඕක රජයට ලොකු වියදමක්. අයාලේ යන සත්තුන්ට මුකුත් කරන්නදෙන්නෙත් නැ මේ ඊනියා ඕටාරා බලු සංගම්.ඕක සැහෙන ගානක් මම හිතන් ව්දියට. එකක් නෙවෙයි නේ ගහන්න තියෙන්නේ දිගටම ගැහුවොත්.
රජයේ ඉස්පිරිතාලෙනුත් වැඩි කැමැත්තකින් නෙවයි ගහන්නේ. කාල නැත්නම් ගහන්නේ නෑ .
සිරාවටpodi car ekak ganna plvn weyi e ganen!
පිස්සු බලු එක ගහන්න ලක්ෂ ගානක් යනවලු. ප්‍රයිවට් ගහන්නේ නෑ ඒක නිසා. ඒක ගහන්නේ රජයෙන් විතරලු.
podi car ekak ganna plvn weyi e ganen!
ඕක සැහෙන ගානක් මම හිතන් ව්දියට. එකක් නෙවෙයි නේ ගහන්න තියෙන්නේ දිගටම ගැහුවොත්.
රජයේ ඉස්පිරිතාලෙනුත් වැඩි කැමැත්තකින් නෙවයි ගහන්නේ. කාල නැත්නම් ගහන්නේ නෑ .
මම හිතුවේ සමහර අයට icu දාන්න තරම් allergy වෙන නිසා private ගහන්නේ නැත්තේ කියලා විතරයි...


බලල පැන්න මගේ කරටම

මට මෙලෝ දානයක් මතක නෑ ගෙදර එඋන් ඇවිත් බේරාගත්තේ ඊට පස්සේ අපේ ගෙදරට බාර දීල උස්සන් ගිය ඉස්පිරිතාලේ ගැහුවා බන් ඉන්ජෙක්සන් බල්ල නම්බුකාර බල්ලෙක් නිසා බෙහෙත් විදලා බුවාට එනිසා ශේප් උන නැත්තන් ඉවරයි මන්



ඔයාට බෙහෙත් විදලද බව්වෝ ඉන්නේ. නැත්තම් මිනිස්සු හපන්න එහෙම යන්න එපා ......හෙන ගනන්
තුවාලෙන් ලේ ආව නන්, තව සීරම් ද මොකද්ද ගහනව අන්ටි රේබිස් එකට අමතරව, ඒව බර අනුව ප්‍රමානෙ වෙනස් වෙනව.
බර 80ක් වගෙ නන් ලක්සෙ පනීවි
තොට ගහන්න ඇත්තෙ පිටගැස්ම එක.එක පාරක් මන් පොඩි කාලේ සරුංගල් පස්සේ දුවනවා කොයිවෙලෙත් එක පාරක් සරුංගලයක් වැටිලා ගෙදරකට දුවගෙන ගිහින් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පැන්න තාප්පෙකින් හප්පට හමිනෙන්න තඩි දඩෝරි බල්ලෙක් ඉඳල ඒ ගෙදර බයට ඔයි දුවග්ගන බැරි උනා හුජ්ජත් ගියාද මන්දබලල පැන්න මගේ කරටම
මට මෙලෝ දානයක් මතක නෑ ගෙදර එඋන් ඇවිත් බේරාගත්තේ ඊට පස්සේ අපේ ගෙදරට බාර දීල උස්සන් ගිය ඉස්පිරිතාලේ ගැහුවා බන් ඉන්ජෙක්සන් බල්ල නම්බුකාර බල්ලෙක් නිසා බෙහෙත් විදලා බුවාට එනිසා ශේප් උන නැත්තන් ඉවරයි මන්
මට බෙහෙත් විද්දේ පන්නිපිටිය නර්සින් හෝම් එකෙන්